අක්කරපත්තුව යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි.
| අක්කරපත්තුව Akkaraipattu | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | නැගෙනහිර |
| දිස්ත්රික්කය | අම්පාර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | අක්කරපත්තුව මහ නගර සභාව |
අක්කර දහය යන සින්හල ග්‍රාමය වෙනත් ජාතීන්ගේ බලපෑමට යටත්ව නාම වෙනසකට ලක්ව ඇත.
සංචාරක ආකර්ෂණ
- මොට්ටගල ගාමිණී තිස්ස ආරාම සංකීර්ණය - අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා එහි ඉතිහාසය දිවෙන බව පැවසෙයි.
- සාගම සෑය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අක්කරපත්තුව පිළිබඳ තොරතුරු, අක්කරපත්තුව යනු කුමක්ද? අක්කරපත්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?