අත්තනගල්ල

අත්තනගල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 43 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

අත්තනගල්ල
Attanagalla
අත්තනගල්ල
ඛණ්ඩාංක: 7°06′N 80°07′E / 7.100°N 80.117°E / 7.100; 80.117
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඓතිහාසික පසුබිම

ජනගහනය

සංචාරක ආකර්ෂණ

  • අත්තනගල්ල රජ මහා විහාරය - අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල මෙරට එකම එෙතිහාසික පුදබිම ලෙසද ප්‍රචලිත වේ.

ආර්ථිකය

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අත්තනගල්ල පිළිබඳ තොරතුරු, අත්තනගල්ල යනු කුමක්ද? අත්තනගල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?