අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද

මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී සදහන් කරන ලද අටමස්ථාන.

  1. බෝධිගෘහය
  2. ලෝවාමහාපාය
  3. සන්නිපාත ශාලාව
  4. රාශ්‍රි මාලකය
  5. ලහබත් ගෙය
  6. මහාථූපය
  7. කණිෂ්ඨක ථූපය
  8. ප්‍රතිමා ගෘහය

දේවානම්පියතිස්ස රජු සමයේ අටමස්ථාන.‍

  1. තිස්සමහාරාමය
  2. කර්මමාලක සීමාව
  3. ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
  4. ශ්‍රී මහාබෝධිය
  5. සංඝයාගේ පොහෝය ගෙය
  6. සංඝයාට ලැබුන දේ බෙදන ස්ථානය
  7. චතුස්සාගාරය
  8. රත්නමාලි චෙෙත්‍ය භූමිය

13 වන සියවස වන විට අටමස්ථාන.

  1. දකුණු මහා සෑය
  2. ශ්‍රී මහාබෝධිය
  3. ලෝවාමහාපාය
  4. පිරිත් ශාලාගෙය
  5. ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
  6. ථූපාරාමය
  7. රූවන්වැලිසෑය
  8. මිහින්තලේ මහා සෑය

මහනුවර යුගය වන විට අටමස්ථාන.

  1. ශ්‍රී මහාබෝධිය
  2. ලෝවාමහාපාය
  3. රූවන්වැලිසෑය
  4. අභයගිරිය
  5. ථූපාරාමය
  6. ජේතවනාරාමය
  7. මිරිසවැටිය
  8. මිහින්තලේ මහා සෑය

1856 දී ඉංග්‍රීසින් විසින් නිර්දේශ කරන ලද අටමස්ථාන.

  1. ජේතවනාරාමය
  2. ලංකාරාමය
  3. ථූපාරාමය
  4. අභයගිරිය
  5. ලෝවාමහාපාය
  6. ශ්‍රී මහාබෝධිය
  7. මිරිසවැටිය
  8. රූවන්වැලිසෑය

බ්‍රිතාන්‍ය පාලන සමයේ නම් කරන ලද අටමස්ථාන

  1. ශ්‍රී මහාබෝධිය
  2. ලෝවාමහාපාය
  3. ථූපාරාමය
  4. මිරිසවැටිය
  5. රූවන්වැලිසෑය
  6. අභයගිරිය
  7. ජේතවනාරාමය
  8. ලංකාරාමය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද පිළිබඳ තොරතුරු, අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද යනු කුමක්ද? අනුරාධපුර අටමස්ථාන ඒදා සහ අද යනු කුමක් දර්ශනය කරන්නේ?