අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්
- දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නවිදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්මුනේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සයින්දමරුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කරෙයිතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නීන්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආශ්‍රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිළිබඳ තොරතුරු, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක්ද? අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු කුමක් දර්ශනය කරන්නේ?