අමාවක

අමාවක එසේත් නැත්නම් අව අමාවක, යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ පසළොස්වන (15) එනම් අවසාන තිථිය වෙයි. එසේම අමාවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව තුදුස්වක තිථියට පසු සහ ඊළඟ මාසයේ පුර පෑලවිය තිථියට පෙර යෙදෙන මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය යි.

අමාවක

එසේම එය සතර පොහොයෙන් එක දිනයක් ද වන මෙය, චන්ද්‍රයා නොපෙනෙන දිනයයි.

අඳුරාමග ලෙස පරිණිත ජන සිංහලේ හඳුන්වන මෙය අඳුරාමක, කාලචන්ද්‍ර ලෙසද සංස්කෘත සිංහලේ යෙදේ.[තහවුරු කර නොමැත]

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-13.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-12.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-10.
  4. "සතර පොහොය දින දර්ශනය". මහමෙව්නාව. සම්ප්‍රවේශය 2024-01-11.
පූර්වප්‍රාප්තිකයා
අව තුදුස්වක
අමාවක අනුප්‍රාප්තික
පුර පෑලවිය (ඊලඟ මාසයේ)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අමාවක පිළිබඳ තොරතුරු, අමාවක යනු කුමක්ද? අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?