අෂ්ඨ විද්‍යා

ත්‍රි විද්‍යා

  1. පුබ්බේ නිවාසානුස්සති ඥාණය= පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ.
  2. චුතූපපාත ඤාණය= සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ
  3. ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව

අනෙකුත් විද්‍යා 5

  1. විදර්ශනා ඤාණය  : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විද්‍යාව
  2. මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම
  3. සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම
  4. දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව
  5. දිව්‍ය ශ්‍රෝත ඤාණය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව

බාහිර යොමු

  • නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ සංරක්ෂණය කළ පිටපත 2017-07-20 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අෂ්ඨ විද්‍යා පිළිබඳ තොරතුරු, අෂ්ඨ විද්‍යා යනු කුමක්ද? අෂ්ඨ විද්‍යා යනු කුමක් දර්ශනය කරන්නේ?