ඉෂාර අමරසිංහ

ඉෂාර අමරසිංහ (ඉංග්‍රීසි: Ishara Amerasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. ඉෂාර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

ඉෂාර අමරසිංහ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමෙරෙඤ්ඤ කෝරළගේ දොන් ඉෂාර අමරසිංහ
උපත5 මාර්තු 1978 (1978-03-05) (වයස 47)
කොළඹ, ශ්‍රී ලංකාව
උස6 ft 0 in (1.83 m)
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් වේග-මද
භූමිකාවපන්දුයවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1997/98බර්ගර් රික්‍රියේෂන් ක්ලබ්
1998/99කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2000/01–2002/03නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
2003/04කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2004/05ගාල්ල ක්‍රිකට් සමාජය
2005/06–වර්තමානයකෝල්ට්ස් ක්‍රිකට් සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පක්‍රි ලැයිස්තු A
තරග 1 8 96 74
රැස් කල ලකුණු 0 6 300 40
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 6.52 6.66
100ඒවා/50ඒවා 0/0 0/0 0/0 0/0
වැඩිම ලකුණු 0* 5* 46 5*
යැවුනු පන්දු 150 426 11,496 2,947
කඩුළු 1 9 242 91
පන්දු යැවීමේ සාමාන්‍යය 105.00 40.33 23.76 24.32
ඉනිමකදී කඩුළු පහක් 0 0 7 1
තරගයකදී කඩුළු 10 ක් 0 n/a 1 n/a
හොඳම පන්දු යැවීම 1/62 3/44 5/12 5/44
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/– 1/– 29/– 10/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආචයිව්, 2009 7 මාර්තු

ජීවන සටහන්

ඉෂාර අමරසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1996 සිට 1998 දක්වා ඉෂාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත

ඉෂාර අමරසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉෂාර අමරසිංහ පිළිබඳ තොරතුරු, ඉෂාර අමරසිංහ යනු කුමක්ද? ඉෂාර අමරසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?