උණවටුන, රූමස්සල,පිහිටා ඇති සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම චෛත්‍යය වලින් එකකි. ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, අම්පාර, ශ්‍රී පාද සහ වලපනේ හීත් ඉදිකොට ඇත.
ඉතිහාසය
ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව, උණවටුන සාම චෛත්‍යයය 2004 වසරේ පෙබරවාරි 23 වන දින සාදා නිම කොට තිබේ.
විහාරය
කොළඹ සිට කතරගම දක්වා වූ ගමන් මගෙහි ගාල්ල නගරය පසුකොට මිනිත්තු 10 ක පමණ දුරින් විහාරය පිහිටා තිබෙයි.
විහාර චෛත්‍යයහි පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රථිමා සතරක් තැම්පත් කොට තිබෙන අතර, ඉන් බෝධිසත්වයින්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත් හා බුදුන් වහන්සේගේ පරිණිර්වාණයත් නිරූපණය කොට තිබෙයි.
ගැලරිය
මේවාද බලන්න
- අම්පාර සාම චෛත්‍යය
- බණ්ඩාරවෙල සාම චෛත්‍යය
- වලපනේ සාම චෛත්‍යය
- ශ්‍රී පාදස්ථාන සාම චෛත්‍යය
ආශ්‍රිත
- http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
- http://amazinglanka.com/heritage/japanese_pagoda_galle/japanese_pagoda_galle.php ගාල්ල රූමස්සල ජපාන සාම චෛත්‍යය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාම චෛත්‍යය, උණවටුන පිළිබඳ තොරතුරු, සාම චෛත්‍යය, උණවටුන යනු කුමක්ද? සාම චෛත්‍යය, උණවටුන යනු කුමක් දර්ශනය කරන්නේ?