වලපනේ සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුරුඳු ඔය ඇල්ල ආසන්න කඳු ගැටයක ඉදිකොට තිබෙයි.
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම සාම චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඉන් චෛත්‍යයක් වලපනේ තුලත්, ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, උණවටුන, අම්පාර සහ ශ්‍රී පාදස්ථානය හීත් ඉදිකොට ඇත.
ඉතිහාසය
ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ පූජ්‍ය නිචිදත්සු පූජි (Nichidatsu Fujii) නා හිමියන්ගේ (1885-1985) මහෙයවීම පරිදි වලපනේ සාම චෛත්‍යය 1983 වසරේදී සාදා නිම කොට තිබේ.
මේවාද බලන්න
- අම්පාර සාම චෛත්‍යය
- බණ්ඩාරවෙල සාම චෛත්‍යය
- උණවටුන සාම චෛත්‍යය
- වලපනේ සාම චෛත්‍යය
මූලාශ්‍ර
- http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
- http://walapane.com/attractions/religious/peacepagoda/ සංරක්ෂණය කළ පිටපත 2016-03-16 at the Wayback Machine ජපන් පීස් පැගෝඩා
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාම චෛත්‍යය, වලපනේ පිළිබඳ තොරතුරු, සාම චෛත්‍යය, වලපනේ යනු කුමක්ද? සාම චෛත්‍යය, වලපනේ යනු කුමක් දර්ශනය කරන්නේ?