ඒක බීජ පත්‍රී ශාක

බීජවල බීජපත්‍ර එකක් පමණක් දැකිය හැකි ශාක ඒකබීජ පත්‍රී ශාක ලෙස හදුන්වනු ලබයි. මේ සදහා උදාහරණ වශයෙන් පොල්, තල්, පුවක් වැනි ශාකයන් දැක්විය හැකිය. මේ ශාකයන්ගේ දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. එනම්,

  • තන්තු මූල පද්ධතියක් තිබීම
  • බීජයේ පියළි එකක් පමණක් තිබීම
  • කද අතු වලට නොබෙදීම
  • ත්‍රී අංකික පුෂ්ප තිබීම
  • කළේ පහළ සිට ඉහළට යන තුරුම එකම සමාන තත්වයෙන් පැවතීම
  • පත්‍රවල සමාන්තර නාරටි දක්නට තිබීම
Monocotyledons
කාලීන ව්‍යාප්තිය: Early Cretaceous – Recent
N
Diversity of monocots which includes wheat (Triticum), taro (Colocasia esculenta), date palm, (Phoenix dactylifera), Zostera marina, lily (Lilium), Pandanus heterocarpus, and ginger (Zingiber officinale)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Monocots
Type genus
Lilium
Orders
  • alismatid monocots
  • Acorales
  • Alismatales
  • lilioid monocots
  • Asparagales
  • Dioscoreales
  • Liliales
  • Pandanales
  • Petrosaviales
  • commelinid monocots
Synonyms
  • Alternifoliae Bessey
  • Endogenae DC.
  • Lilianae Takht.
  • Liliatae Cronquist, Takht. & W.Zimm.
  • Liliidae Takht.
  • Liliopsida Batsch
  • Monocotyleae Eichler
  • Monocotyledonae E.Morren ex Mez
  • Monocotyledones

සටහන්

  1. In 1964, Takhtajan proposed that classes including Monocotyledons, be formally named with the suffix -atae, so that the principle of typification resulted in Liliatae for monocotyledons. The proposal was formally described in 1966 by Cronquist, Takhtajan and Zimmermann, from which is derived the descriptor "liliates".
  2. Tropicos gives an earlier authority, J.H. Schaffn. 1911
  3. Cronquist attributes this term to De Candolle as DC. 1818 Syst. 1: 122

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒක බීජ පත්‍රී ශාක පිළිබඳ තොරතුරු, ඒක බීජ පත්‍රී ශාක යනු කුමක්ද? ඒක බීජ පත්‍රී ශාක යනු කුමක් දර්ශනය කරන්නේ?