කයිට්ස් මැතිවරණ කොට්ඨාසය

කයිට්ස් මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කයිට්ස් දිවයින අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කයිට්ස් මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කයිට්ස් දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇල්ෆ්‍රඩ් තම්බයියා තරාදිය 5,552 31.01%
ඒ.වී. කුලසිංහම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය අත 5,230 29.21%
කේ. අම්බලවානර් කුඩය 3,701 20.67%
ඩබ්. දුරෙයිසාමි බයිසිකලය 2,438 13.62%
ජේ.සී. අමරසිංහම් ලාම්පුව 981 5.48%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,902 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 502
මුළු ඡන්ද සංඛ්‍යාව 18,404
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,045
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 55.69%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඇල්ෆ්‍රඩ් තම්බයියා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය අලියා 9,517 43.44%
ඒ. ත්‍යාගරාජා ස්වාධීන තරාදිය 5,649 25.78%
ක්ලෝග් බාලසිංහම් ස්වාධීන බයිසිකලය 5,090 23.23%
වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය අත 1,420 6.48%
සෝමසුන්දරම් සේනාධිරාජා ස්වාධීන යතුර 234 1.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 21,910 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 199
මුළු ඡන්ද සංඛ්‍යාව 22,109
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 30,138
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 73.36%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. ඒ. කන්දයියා ෆෙඩරල් පක්ෂය ගෙය 16,308 71.19%
ඇල්ෆ්‍රඩ් තම්බයියා තරාදිය 6,599 28.81%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,907 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 189
මුළු ඡන්ද සංඛ්‍යාව 23,096
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,410
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.26%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. ඒ. කන්දයියා ෆෙඩරල් පක්ෂය ගෙය 10,820 56.61%
ඇල්ෆ්‍රඩ් තම්බයියා ස්වාධීන නැව 7,574 39.63%
වී.වී. නල්ලතම්බි යතුර 719 3.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,113 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 186
මුළු ඡන්ද සංඛ්‍යාව 19,299
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,616
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 75.34%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. ඒ. කන්දයියා ෆෙඩරල් පක්ෂය ගෙය 12,110 81.93%
එස්. සේනාධිරාජා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ගෙය 2,671 18.07%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,781 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 151
මුළු ඡන්ද සංඛ්‍යාව 14,932
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 25,616
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 58.29%

වී. ඒ. කන්දයියා 1963 දී මිය ගියේය‍.

1963 පාර්ලිමේන්තු අතුරු-මැතිවරණය

1963 අගෝස්තු 31 දින මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා පැවැත්වුණු පාර්ලිමේන්තු අතුරු-මැතිවරණයෙහි ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය 14,946 76.46%
ඒ.ජී. රාජසූරියර් ස්වාධීන 4,602 23.54%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,548 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 143
මුළු ඡන්ද සංඛ්‍යාව 19,691
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,473
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 62.56%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. නවරත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,558 69.98%
එන්.ටී. සිවඥානම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 5,816 30.02%
වලංගු ඡන්ද සංඛ්‍යාව 19,374 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 170
මුළු ඡන්ද සංඛ්‍යාව 19,544
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 31,785
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 61.49%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. පී. රත්නම් ෆෙඩරල් පක්ෂය ගෙය 13,079 53.35%
පී. කදිරවේලු ස්වාධීන කුකුළා 5,013 20.45%
වී. නවරත්නම් ස්වාධීන තරාදිය 4,758 19.41%
එන්.ටී. සිවඥානම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 1,667 6.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,517 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 95
මුළු ඡන්ද සංඛ්‍යාව 24,612
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,015
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 76.88%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ. පී. රත්නම් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 17,640 64.05%
වී. නවරත්නම් ස්වාධීන තරාදිය 8,673 31.49%
එම්. අමිර්තලිංගම් ස්වාධීන අලියා 661 2.40%
යෝගේන්ද්‍ර දුරෙයිස්වාමි ස්වාධීන පුටුව 279 1.01%
තම්බයියා පරණිරූපසිංගම් ස්වාධීන සීනුව 185 0.67%
කේ. කනගරත්නම් ස්වාධීන යතුර 103 0.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව 27,541 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 132
මුළු ඡන්ද සංඛ්‍යාව 27,673
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 36,372
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 76.08%

ආශ්‍රිත

  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට්ස් ඔෆ් ද පාර්ලිමෙන්ටරි බයි ඉලෙක්ෂන්ස් හෙල්ඩ් බිට්වීන් 1947 – 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

9°13′0″N 79°52′0″E / 9.21667°N 79.86667°E / 9.21667; 79.86667

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කයිට්ස් මැතිවරණ කොට්ඨාසය පිළිබඳ තොරතුරු, කයිට්ස් මැතිවරණ කොට්ඨාසය යනු කුමක්ද? කයිට්ස් මැතිවරණ කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?