කල්කටා විශ්වවිද්‍යාලය (බෙංගාලි: কলিকাতা বিশ্ববিদ্যালয়) යනු, 1857 ජනවාරි 24 දිනදී පිහිටුවන ලද, ඉන්දියාවේ, කොල්කතා, බටහිර බෙංගාලයෙහි පිහිටා ඇති පොදු ප්‍රාන්ත විශ්වවිද්‍යාලයකි.
কলিকাতা বিশ্ববিদ্যালয় | |
කල්කටා විශ්වවිද්‍යාලයෙහි මුද්‍රාව | |
| ආදර්ශ පාඨය | අධ්‍යයනයෙහි උන්නතිය |
|---|---|
| පිහිටුවන ලද්දේ | 1857 |
| වර්ගය | පොදු |
| කුලපති | එම්. කේ. නාරායනන් බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර |
| උපකුලපති | සුරංජන් දාස් |
| උපාධි අපේක්ෂකයා | වසරකට 100,000 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | වසරකට 5,500 |
| පිහිටීම | කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
| අධ්‍යයන මණ්ඩප | නාගරික, අනුබද්ධිත ශාස්ත්‍රාල136 |
| අනුබද්ධ කිරීම | UGC, NAAC, AIU |
| වෙබ් පිටුව | caluniv.ac.in/ |
සටහන්
- කල්කටා යුනිවර්සිටි-යූජීසී ugc.ac.in. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2012
- CU information brochure for MSc, BTech සංරක්ෂණය කළ පිටපත 13 සැප්තැම්බර් 2017 at the Wayback Machine Retrieved 25 November 2011
- "Antidote to admission hit-and-miss". The Telegraph. 22 May 2012. 26 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 June 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කල්කටා විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, කල්කටා විශ්වවිද්‍යාලය යනු කුමක්ද? කල්කටා විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?