ආසියානු මහාද්වීපයේ පවත්වනු ලබන පළමුවන 20-20 ලෝක කුසලාන තරඟාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
| 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය | |
|---|---|
| දින | අඟහරුවාදා, 18 සැප්තැම්බර් – ඉරිදා, 7 ඔක්තොම්බර් 2012 |
| පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තරය |
| තරගාවලී ආකෘතිය(න්) | කාණ්ඩ අවධිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය |
| සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
| ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් (1 වන හිමිකම) |
| සහභාගිවන්නන් | 12 |
| ක්‍රීඩාකරන තරග | 27 |
| තරගාවලියේ වීරයා | ෂේන් වොට්සන් |
| වැඩිම ලකුණු | ෂේන් වොට්සන් (249) |
| වැඩිම කඩුළු | අජන්ත මෙන්ඩිස් (15) |
| නිල වෙබ් අඩවිය | iccworldtwenty20.com |
කණ්ඩායම්
කණ්ඩායම A
- එංගලන්තය
- ඉන්දියාව
- ඇෆ්ගනිස්ථානය
කණ්ඩායම B
- ඕස්ට්‍රේලියාව
- බටහිර ඉන්දීය කොදෙවු
- අයර්ලන්තය
කණ්ඩායම C
- ශ්‍රී ලංකාව
- දකුණු අප්‍රිකාව
- සිම්බාබ්වේ
කණ්ඩායම D
- පකිස්ථානය
- නවසීලන්තය
- බංගලිදේශය
ක්‍රීඩාංගන
සියළුම තරග මෙම ක්‍රිකට් ක්‍රීඩාංගන ත්‍රිත්වයේදී පවත් වනු ලබයි.
අවසන් තරගය
මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදා පහසු ජයක් අත් කර ගෙන ශූරතාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව සතරවන වතාවටද අවසන් තරගයට පිවිසියද ශූරතාව දිනා ගැනීම මෙවරද අහිමි කර ගත්තේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය පිළිබඳ තොරතුරු, 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක්ද? 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?