ක්‍රිපූ 18 වන සියවස

ක්‍රිපූ 18 වන සියවස යනු, ක්‍රිපූ 1800 සිට ක්‍රිපූ 1701 දක්වා පැවැති සියවසකි.

සහශ්‍රය: ක්‍රිපූ  2 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: ක්‍රිපූ  1790ගණන් ක්‍රිපූ  1780ගණන් ක්‍රිපූ  1770ගණන් ක්‍රිපූ  1760ගණන් ක්‍රිපූ  1750ගණන්
ක්‍රිපූ  1740ගණන් ක්‍රිපූ  1730ගණන් ක්‍රිපූ  1720ගණන් ක්‍රිපූ  1710ගණන් ක්‍රිපූ  1700ගණන්
ප්‍රවර්ග: උපත් – මරණ
සංස්ථාපනයන් – විසංස්ථාපනයන්

සිද්ධි

  • ක්‍රිපූ 1800: ඉන්දියාවේ යකඩ යුගය
  • ක්‍රිපූ 1800: ඔස්කා මොන්ටෙලියස් විසින් සම්පාදිත යුග ක්‍රමය පරිදි නෝර්ඩික ලෝකඩ යුගයේ ආරම්භය.
  • ක්‍රිපූ 1800ක්‍රිපූ 1300: සයවන ට්‍රෝයි නගරයේ සමෘද්ධිය.
  • ක්‍රිපූ 1800 පමණ: මධ්‍ය ඇමරිකාවේ තිරවැසි මායා ජන කොටස්.
  • ක්‍රිපූ 1800 පමණ: හික්සෝස් ජනයා නයිල් ඩෙල්ටාවෙහි පදිංචි වීම ඇරඹූහ. ඔවුන්ගේ අගනගරය පිහිටියේ ඊසාන දිග නයිල් ඩෙල්ටාවෙහි ආවාරිස් නම් ස්ථානයෙහිය.
  • ක්‍රිපූ 1792 – ක්‍රිපූ 1750 : (මධ්‍යම කාලානුක්‍රමය) – බැබිලෝනියාව පාලනය කල හමුරාබි හට, මරී පෙදෙස හා සමග ගනුදෙනු කිරීමට ඔහුට සිදුවූ අතර, ඔහුගේ පාලන යුගයෙහි පසු කලෙක එම ප්‍රදේශය ඔහු විිසින් යටත් කර ගන්නා ලදි.

ආශ්‍රිත

  1. දි ඔරිජින්ස් ඔෆ් අයන් වර්කිංස් ඔෆ් ඉන්ඩියා: නිව් එවිඩන්ස් ෆ්‍රොම් සෙන්ට්‍රල් ගංගා ප්ලේන් ඇන්ඩ් ද ඊස්ටර්න් වින්ද්යාස් බයි රකේෂ් ටෙවාරි (අධ්‍යක්ෂක, උ.ප්‍ර. රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව), http://antiquity.ac.uk/projgall/tewari/tewari.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-02-22 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිපූ 18 වන සියවස පිළිබඳ තොරතුරු, ක්‍රිපූ 18 වන සියවස යනු කුමක්ද? ක්‍රිපූ 18 වන සියවස යනු කුමක් දර්ශනය කරන්නේ?