ක්‍රිපූ 18 වන සියවස යනු, ක්‍රිපූ 1800 සිට ක්‍රිපූ 1701 දක්වා පැවැති සියවසකි.
| සහශ්‍රය: | ක්‍රිපූ 2 වන සහස්‍රවර්ෂය |
|---|---|
| සියවස්: |
|
| දශක: | ක්‍රිපූ 1790ගණන් ක්‍රිපූ 1780ගණන් ක්‍රිපූ 1770ගණන් ක්‍රිපූ 1760ගණන් ක්‍රිපූ 1750ගණන් ක්‍රිපූ 1740ගණන් ක්‍රිපූ 1730ගණන් ක්‍රිපූ 1720ගණන් ක්‍රිපූ 1710ගණන් ක්‍රිපූ 1700ගණන් |
| ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
සිද්ධි
- ක්‍රිපූ 1800: ඉන්දියාවේ යකඩ යුගය
- ක්‍රිපූ 1800: ඔස්කා මොන්ටෙලියස් විසින් සම්පාදිත යුග ක්‍රමය පරිදි නෝර්ඩික ලෝකඩ යුගයේ ආරම්භය.
- ක්‍රිපූ 1800 – ක්‍රිපූ 1300: සයවන ට්‍රෝයි නගරයේ සමෘද්ධිය.
- ක්‍රිපූ 1800 පමණ: මධ්‍ය ඇමරිකාවේ තිරවැසි මායා ජන කොටස්.
- ක්‍රිපූ 1800 පමණ: හික්සෝස් ජනයා නයිල් ඩෙල්ටාවෙහි පදිංචි වීම ඇරඹූහ. ඔවුන්ගේ අගනගරය පිහිටියේ ඊසාන දිග නයිල් ඩෙල්ටාවෙහි ආවාරිස් නම් ස්ථානයෙහිය.
- ක්‍රිපූ 1792 – ක්‍රිපූ 1750 : (මධ්‍යම කාලානුක්‍රමය) – බැබිලෝනියාව පාලනය කල හමුරාබි හට, මරී පෙදෙස හා සමග ගනුදෙනු කිරීමට ඔහුට සිදුවූ අතර, ඔහුගේ පාලන යුගයෙහි පසු කලෙක එම ප්‍රදේශය ඔහු විිසින් යටත් කර ගන්නා ලදි.
ආශ්රිත
- දි ඔරිජින්ස් ඔෆ් අයන් වර්කිංස් ඔෆ් ඉන්ඩියා: නිව් එවිඩන්ස් ෆ්‍රොම් සෙන්ට්‍රල් ගංගා ප්ලේන් ඇන්ඩ් ද ඊස්ටර්න් වින්ද්යාස් බයි රකේෂ් ටෙවාරි (අධ්‍යක්ෂක, උ.ප්‍ර. රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව), http://antiquity.ac.uk/projgall/tewari/tewari.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-02-22
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිපූ 18 වන සියවස පිළිබඳ තොරතුරු, ක්‍රිපූ 18 වන සියවස යනු කුමක්ද? ක්‍රිපූ 18 වන සියවස යනු කුමක් දර්ශනය කරන්නේ?