දේශබන්ධු කුමාර ධර්මසේන (ඉංග්‍රීසි: Kumar Dharmasena) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.
කුමාර ධර්මසේන | |
|---|---|
| උපත | 24 අප්‍රේල් 1971 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1986 සිට 1990 දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 දී නාලන්දා නායකයාවිය. කුමාර වසර 1989 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
ලොව ප්‍රථම
කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු සහ ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයාය.
ආශ්‍රිත
- කුමාර ධර්මසේනයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
- කුමාර ධර්මසේන ලෝක කුසලාන අවසන් මහ තරඟයේ විනිසුරු ලෙස නම් කෙරේ සංරක්ෂණය කළ පිටපත 2015-03-28 at the Wayback Machine
- ලෝක කුසලාන අවසන් මහා සටනට ලාංකිකයන් දෙදෙනෙක් සංරක්ෂණය කළ පිටපත 2015-04-30 at the Wayback Machine
- ලෝක කුසලාන අවසාන තරඟයට ලාංකිකයන් දෙදෙනෙක්
- National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුමාර ධර්මසේන පිළිබඳ තොරතුරු, කුමාර ධර්මසේන යනු කුමක්ද? කුමාර ධර්මසේන යනු කුමක් දර්ශනය කරන්නේ?