කුසල් මෙන්ඩිස් ලෙසින් හැඳින්වෙන, බලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස්, (උපත 2 පෙබරවාරි 1995) යනු, ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර සඳහා ක්‍රීඩා කරන වෘත්තීය තලයේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මේ වන විට පසුගිය එංගලන්ත සංචාරය අතරතුර විනය ගැටළු හේතුවෙන් තාවකාලික තහනමක් ඔහුට පනවා තිබේ.ඉන් පසු 2021 lpl ක්‍රීඩා කරන ලදී.
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | බලාපුවඩුගේ කුසල් ගිම්හාන් මෙන්ඩිස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 2 පෙබරවාරි 1995 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින්-පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | පිතිකරුවා, කඩුළු-රකින්නා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2013/14 | බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2015/21 | කොළඹ ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2021- වර්තමානය | සිංහල ක්‍රීඩා සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 27 ඔක්තෝබර් 2021 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍ර
- "කුසල් මෙන්ඩිස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 27 ජූනි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුසල් මෙන්ඩිස් පිළිබඳ තොරතුරු, කුසල් මෙන්ඩිස් යනු කුමක්ද? කුසල් මෙන්ඩිස් යනු කුමක් දර්ශනය කරන්නේ?