පිටකෝට්ටේ ගල් අම්බලම ශ්‍රී ලංකාවේ කෝට්ටේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කොළඹ - නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල - දෙහිවල මාර්ගය සහ බොරැල්ල - තලවතුගොඩ යන මාර්ග එකිනෙක හමුවන තුන්මන් හන්දියේ පිහිටා ඇත.
| පිටකෝට්ටේ ගල් අම්බලම | |
|---|---|
| Pita Kotte Gal Ambalama | |
| සාමාන්‍ය තොරතුරු | |
| තත්ත්වය | සංරක්ෂිත |
| ගෘහනිර්මාණ ශෛලිය | අම්බලම |
| පිහිටීම | පිටකෝට්ටේ |
| නගරය | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ |
| රට | ශ්‍රී ලංකාව |
| නාමකරණයන් | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය |
කෝට්ටේ රාජධානියට (1413-1565) අයත් සිතියමක කෝට්ටේ ගල් අම්බලම ගැන මුල් කාලීන සඳහනක් දැක්වේ. පිටකෝට්ටේ සිට ඇතුල්කෝට්ටේ වෙත පිවිසෙන ජනයාගේ ගිමන් නිවා ගැනීම උදෙසා සහ ආගන්තුකයින් ඇතුල්කෝට්ටේ වෙත පිවිසීම උදෙසා අවසරය ලැබෙන තුරු නැවතී සිටීමේ ස්ථානයක් ලෙස මෙම අම්බලම ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැලකේ.
මූලාශ්‍ර
- http://archives.dailynews.lk/2010/10/15/fea11.asp ද ෆොගොටන් පිටකෝට්ටේ අම්බලම
06°53′00.5″N 79°54′07.3″E / 6.883472°N 79.902028°E [[ප්‍රවර්ගය:අම්බලෂ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිටකෝට්ටේ ගල් අම්බලම පිළිබඳ තොරතුරු, පිටකෝට්ටේ ගල් අම්බලම යනු කුමක්ද? පිටකෝට්ටේ ගල් අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?