ගෙබ් ලෙස හදුන්වන ලද්දේ පුරාතන මිසරයේ පෘථිවියට (පොලොවට) අධිපති දෙවියන්ය.ඔහු එන්නෙයිඩ් නම් දේව මණ්ඩලයට අයත් දෙවියෙකු වන අතර පූර්ණ වශයෙන්ම මිනිස් වේෂී දෙවියෙක් ලෙසත් සර්ප හිසක් ඇති දෙවියෙකු ලෙසින් ද පෙනී සිටින අවස්ථා ඇත. හිස මත පක්ෂියෙක් සිටින අතර බිරිඳ වන්නේ නුට් දෙවඟනයි.සර්පයන්ටත් අධිපති දෙවියන් වන මොහු සිනාසෙන විට භූමිකම්පා ඇති වන බව මිසර වැසියන්ගේ විශ්වාසය විය. දෙමාපියන් වූයේ ෂූ සහ ටෙෆ්නුට් ය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෙබ් පිළිබඳ තොරතුරු, ගෙබ් යනු කුමක්ද? ගෙබ් යනු කුමක් දර්ශනය කරන්නේ?