ගෝල් මාර්වෙල්ස් යනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කන්ඩායමයි. පාකිස්තාන සුපර් ලීගයේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සතු නදීම් ඕමාර් විසින් 2020 වසරේදී එය මිලදී ගන්නා ලදී. පාකිස්ථානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් කණ්ඩායමේ උපදේශක වන අතර මොයින් ඛාන් සහ අසාම් ඛාන් පිළිවෙලින් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කරති. පකිස්ථානයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විදේශීය ක්‍රීඩකයා ලෙස 2020 වසර සදහා අත්සන් තැබීය. 2021 වසරේදී විදේශිය අයිකන ක්‍රිඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ තබ්‍රයිස් ශම්සි ක්‍රිඩා කිරිමට නියමිතය. 2022 වසරේදී කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරුණු අතර, පුහුණුකරු සහ සහය පුහුණුකර ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් දෙපලක් වන මොයින් ඛාන් සහ උමාර් ගුල් කටයුතු කරයි.2023 දි මෙම කණ්ඩායම ගෝල් ටයිටන්ස් ලෙස වෙනස් විය. 2024 වසරේදී මෙම කණ්ඩායමේ හිමිකරුවන් වෙනස්විය. නව හිමිකරුවන් වන ප්‍රේම් තක්කාර් එහි නම ගෝල් මාර්වල්ස් ලෙස වෙනස් කරන ලදි.
අනුග්‍රාහකයන් Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding 2020 Golootlo NBP PayPak 2021 Chiraag Online NBP, PayPak NLB 2022 1xBet MCB Bank SY Capital Estates 2023 Crickex Carnage 2024 Moose Clothing Batjili HEYVIP Alliance
වර්තමාන සංචිතය Players with international caps are listed in bold . No. Name Nationality Birth date Batting style Bowling style Signed year Salary Notes Batters 33 Lasith Croospulle 4 ඔක්තෝබර් 1998 (1998-10-04 ) (වයස 27) Right handed Right-arm off break 2023 Retained Alex Hales 3 ජනවාරි 1989 (1989-01-03 ) (වයස 36) Right handed Right-arm medium 2024 Direct signing Overseas 54 Bhanuka Rajapaksa 24 ඔක්තෝබර් 1991 (1991-10-24 ) (වයස 34) Left handed Right-arm medium 2023 Retained Sadisha Rajapaksa 30 ජුනි 2004 (2004-06-30 ) (වයස 21) Right handed Right-arm off break 2024 5,000 Pasindu Sooriyabandara 19 ඔක්තෝබර් 1999 (1999-10-19 ) (වයස 26) Right handed අදාළ නොවේ 2024 5,000 Wicket-keepers 48 Niroshan Dickwella 23 ජුනි 1993 (1993-06-23 ) (වයස 32) Left handed අදාළ නොවේ 2024 Direct signing Captain 43 Tim Seifert 14 දෙසැම්බර් 1994 (1994-12-14 ) (වයස 31) Right handed අදාළ නොවේ 2023 Retained Overseas All-rounders Sahan Arachchige 13 මැයි 1996 (1996-05-13 ) (වයස 29) Left handed Right-arm off break 2024 20,000 Dhananjaya Lakshan 5 ඔක්තෝබර් 1998 (1998-10-05 ) (වයස 27) Left handed Right-arm medium-fast 2024 10,000 17 Janith Liyanage 12 ජූලි 1995 (1995-07-12 ) (වයස 30) Right handed Right-arm medium-fast 2024 36,000 Kavindu Nadeeshan 31 අගෝස්තු 2001 (2001-08-31 ) (වයස 24) Right handed Right-arm leg break 2024 5,000 29 Dwaine Pretorius 29 මාර්තු 1989 (1989-03-29 ) (වයස 36) Right handed Right-arm medium-fast 2024 30,000 Overseas 50 Malsha Tharupathi 7 නොවැම්බර් 2004 (2004-11-07 ) (වයස 21) Right handed Right-arm leg break 2024 25,000 17 Isuru Udana 17 පෙබරවාරි 1988 (1988-02-17 ) (වයස 37) Right handed Left-arm medium-fast 2024 100,000 Chamindu Wijesinghe 3 සැප්තැම්බර් 2000 (2000-09-03 ) (වයස 25) Right handed Right-arm medium-fast 2024 5,000 14 Sean Williams 26 සැප්තැම්බර් 1986 (1986-09-26 ) (වයස 39) Left handed Slow left-arm orthodox 2024 20,000 Overseas Spin bowlers 77 Prabath Jayasuriya 5 නොවැම්බර් 1991 (1991-11-05 ) (වයස 34) Right handed Slow left-arm orthodox 2024 10,000 අදාළ නොවේ Yuri Koththigoda 7 ජනවාරි 2006 (2006-01-07 ) (වයස 19) Left handed Left-arm leg spin 2024 5,000 88 Mujeeb Ur Rahman 28 මාර්තු 2001 (2001-03-28 ) (වයස 24) Right handed Right-arm leg break 2024 50,000 Overseas 61 Maheesh Theekshana 1 අගෝස්තු 2000 (2000-08-01 ) (වයස 25) Right handed Right-arm off break 2024 Direct signing Local Icon Player; Vice Captain 46 Jeffrey Vandersay 5 පෙබරවාරි 1990 (1990-02-05 ) (වයස 35) Right handed Right-arm leg break 2024 30,000 Pace bowlers 19 Zahoor Khan 25 මැයි 1989 (1989-05-25 ) (වයස 36) Right handed Right-arm medium-fast 2024 10,000 Overseas 8 Lahiru Kumara 13 පෙබරවාරි 1997 (1997-02-13 ) (වයස 28) Left handed Right-arm fast 2024 30,000 Mohamed Shiraz 13 පෙබරවාරි 1995 (1995-02-13 ) (වයස 30) Right handed Right-arm medium-fast 2024 10,000
පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය නම තනතුර නදීම් ඕමාර් හිමිකරු සහීර් අබ්බාස් සභාපති මොයින් ඛාන් ප්රධාන පුහුණුකරු උමාර් ගුල් සහකාර පුහුණුකරු වසීම් අක්‍රම් උපදේශක අසාම් ඛාන් කළමනාකරු
වාර්තා
වාරය අනුව වර්ෂය තරග ජයග්‍රහණ පරාජයන් විසදුම් රහිත ජය ප්‍රතිශතය ස්ථානය අවසන් ස්ථානය 2020 10 3 7 0 30.00% 4/5 අනු ශූරතාව 2021 10 5 4 1 50.00% 1/5 අනු ශූරතාව සියලුම 20 8 11 1 40.00%
Last updated : 2022 දෙසැම්බර් 04 Source :ESPNcricinfo
කණ්ඩායම් අනුව Last updated : 03 December 2022
මේවාත් බලන්න
බාහිර සම්බන්ධක ට්විටර් ඔස්සේ ගාල්ල ග්ලැඩියේටර්ස් ෆේස්බුක් හි ගාල්ල ග්ලැඩියේටර්ස්
මූලාශ්‍ර Khaliq, S. (19 October 2020). "Wasim Akram roped in as mentor by Galle Gladiators". Karachi: CricketPakistan.com.pk. සම්ප්‍රවේශය 22 October 2020 . Cricingif Staff (2 September 2020). "Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League". Cricingif. සම්ප්‍රවේශය 22 October 2020 . "Lanka Premier League Cricket Team and Records | ESPNcricinfo.com". Cricinfo . සම්ප්‍රවේශය 18 December 2020 . විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝල් මාර්වෙල්ස් පිළිබඳ තොරතුරු, ගෝල් මාර්වෙල්ස් යනු කුමක්ද? ගෝල් මාර්වෙල්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?