චන්දිම වීරක්කොඩි

ගෞරවණීය චන්දිම වීරක්කොඩි (ඉංග්‍රීසි: Chandima Weerakkody) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය, හිටපු නියෝජ්‍ය කථානායකතුමා.

චන්දිම වීරක්කොඩි
පාම
පාර්ලිමේන්කු මන්ත්‍රීවරයා
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
පුද්ගලික තොරතුරු
උපතමැයි 23, 1968 (1968-05-23) (වයස 57)
ගාල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානය
උගත් ශාස්ත්‍රාලයශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල)
කොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥවරයා
වෙබ් අඩවියChandima Weerakkody

ජීවන සටහන්

මෙතුමා ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (ගාල්ල) හා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චන්දිම වීරක්කොඩි පිළිබඳ තොරතුරු, චන්දිම වීරක්කොඩි යනු කුමක්ද? චන්දිම වීරක්කොඩි යනු කුමක් දර්ශනය කරන්නේ?