ජයන්ත සෙනෙවිරත්න (ඉංග්‍රීසි: Jayantha Seneviratne) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ තේරුම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු සභාපති වරයෙකි.
ජයන්ත සෙනෙවිරත්න Jayantha Seneviratne | |
|---|---|
| උපත | කොළඹ ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක |
| ආගම | බෞද්ධ |
ජීවන සටහන්
ජයන්ත සෙනෙවිරත්න කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි.
ජයන්ත 1970 සිට 1971 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1970 සහ 1971 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. බන්දුල වර්නපුර, සුනිල් ජයසිංහ හා ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.
ආශ්‍රිත
- ජයන්ත සෙනෙවිරත්නගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයන්ත සෙනෙවිරත්න පිළිබඳ තොරතුරු, ජයන්ත සෙනෙවිරත්න යනු කුමක්ද? ජයන්ත සෙනෙවිරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?