ජයවර්ධන කැබිනට් මණ්ඩලය

මුල් පිටුව | ජයවර්ධන කැබිනට් මණ්ඩලය


ජයවර්ධන කැබිනට් මණ්ඩලය යනු, 1977 සිට 1989 දක්වා අග්‍රාමාත්‍ය (පසුව ජනාධිපති) ජේ. ආර්. ජයවර්ධන විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 1977 ජූලි මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලැබූ එය අවසන් වූයේ 1989 ජනවාරි මාසයෙහිදී ජයවර්ධන මහතාගේ දෙවන ධූර දැරීමේ සීමාව අවසන් වීම සමගිනි. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ජනරජයක සිට වර්තමාන විධායක ජනාධිපති ක්‍රමයක් දක්වා වෙනස්වීම ජයවර්ධන කැබිනට් මණ්ඩලය පැවති කාලය තුලදී සිදුවිය.

ජයවර්ධන කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 10වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය23 ජූලි 1977
විසිරවූ දිනය2 ජනවාරි 1989
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකවිලියම් ගොපල්ලව (1977–78)
ජේ. ආර්. ජයවර්ධන (1978–89)
රජයේ ප්‍රධානියාජේ. ආර්. ජයවර්ධන
නියෝජ්‍ය රජයේ ප්‍රධානියාරණසිංහ ප්‍රේමදාස
සාමාජීකයාගේ පක්ෂය
  • ලංකා කම්කරු කොංග්‍රසය (1978–89)
  • එක්සත් ජාතික පක්ෂය
විපක්ෂයදෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (1977–83)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1983–89)
විපක්ෂ නායකයාඒ. අමිර්තලිංගම් (1977–83)
අනුර බණ්ඩාරනායක (1983–88)
ඉතිහාසය
මැතිවරණ(යන්)1977, 1982
අපගාමී මැතිවරණය1988
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)8වන
පූර්වප්‍රාප්තිකයාදෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාප්‍රේමදාස කැබිනට් මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු

මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීමට පටන්ගැනුම නිලයෙන් බැහැරවීම ආශ්‍ර
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 23 ජූලි 1977 4 පෙබරවාරි 1978
ජනාධිපතිවරයා 4 පෙබරවාරි 1978 2 ජනවාරි 1989
ආරක්ෂක අමාත්‍යවරයා 23 ජූලි 1977
ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1977
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා 23 ජූලි 1977
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා 14 පෙබරවාරි 1980
ප්‍රේමදාස, රණසිංහරණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය පළාත්පාලන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා 23 ජූලි 1977
අග්‍රාමාත්‍යවරයා 6 පෙබරවාරි 1978 2 ජනවාරි 1989
මහාමාර්ග අමාත්‍යවරයා
අතපත්තු, රංජිත්රංජිත් අතපත්තු එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා
ඇතුලත්මුදලි, ලලිත්ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ අමාත්‍යවරයා 23 ජූලි 1977
වෙළෙඳ සහ නාවික කටයුතු අමාත්‍යවරයා
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා 23 මාර්තු 1983
ද අල්විස් , ආනන්ද තිස්සආනන්ද තිස්ස ද අල්විස් එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය අමාත්‍යවරයා
ද මැල් , රොනීරොනී ද මැල් එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 23 ජූලි 1977
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා 18 ජනවාරි 1988
දේවනායගම්, කේ. ඩබ්.කේ. ඩබ්. දේවනායගම් එක්සත් ජාතික පක්ෂය අධිකරණ අමාත්‍යවරයා 23 ජූලි 1977
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 14 පෙබරවාරි 1980
දිසානායක, ගාමිණීගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා 23 ජූලි 1977
ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා
මහවැලි සංවර්ධන අමාත්‍යවරයා
හමීඩ්, ඒ. සී. එස්.ඒ. සී. එස්. හමීඩ් එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1977
හේරත්, සිරිසේන බණ්ඩාරසිරිසේන බණ්ඩාර හේරත් එක්සත් ජාතික පක්ෂය ආහාර සහ සමූපකාර අමාත්‍යවරයා 23 ජූලි 1977
හුරුල්ලේ, ඊ. එල්. බී.ඊ. එල්. බී. හුරුල්ලේ එක්සත් ජාතික පක්ෂය සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1977
ජයසිංහ, ෂෙල්ටන්ෂෙල්ටන් ජයසිංහ එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ අමාත්‍යවරයා 23 ජූලි 1977
ජයසිංහ, එස්. ද එස්.එස්. ද එස්. ජයසිංහ එක්සත් ජාතික පක්ෂය ධීවර අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1977
ජයසූරිය, ගාමිණීගාමිණී ජයසූරිය එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1977
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 23 ජූලි 1977
කන්නග්ගර, විමලාවිමලා කන්නග්ගර එක්සත් ජාතික පක්ෂය නාවික, ගුවන්සේවා සහ සංචාරක අමාත්‍යවරයා 23 ජූලි 1977
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා
කරුණාරත්න, අශෝකඅශෝක කරුණාරත්න එක්සත් ජාතික පක්ෂය සමාජසේවා අමාත්‍යවරයා 23 ජූලි 1977
මරික්කාර්, එම්. එච්. එම්. නයිනඑම්. එච්. එම්. නයින මරික්කාර් එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 10 ජනවාරි 1988 3 ජනවාරි 1989
මැතිව්, සිරිල්සිරිල් මැතිව් එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යවරයා 23 ජූලි 1977
මැන්දිස්, විජයපාලවිජයපාල මැන්දිස් එක්සත් ජාතික පක්ෂය පේෂකර්මාන්ත අමාත්‍යවරයා 23 ජූලි 1977
පේෂකර්මාන්ත අමාත්‍යවරයා
මොහමඩ්, එම්. එච්.එම්. එච්. මොහමඩ් එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන අමාත්‍යවරයා 23 ජූලි 1977
පෙරේරා, ෆෙස්ටස්ෆෙස්ටස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය ධීවර අමාත්‍යවරයා 30 ඔක්තොම්බර් 1977
පෙරේරා, වින්සන්ට්වින්සන්ට් පෙරේරා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා 23 ජූලි 1977
රාජදුරෙයි, සී.සී. රාජදුරෙයි එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා 5 අප්‍රේල් 1979
හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා
සේනානායක, ලයනල්ලයනල් සේනානායක එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා 23 ජූලි 1977
කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ අමාත්‍යවරයා
සෙනෙවිරත්න, සී. පී. ජේ.සී. පී. ජේ. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය කම්කරු අමාත්‍යවරයා 23 ජූලි 1977
තොණ්ඩමන්, සෞම්‍යමුර්තිසෞම්‍යමුර්ති තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා 7 සැප්තැම්බර් 1978
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය යෞවන කටයුතු සහ රැකිරක්ෂා අමාත්‍යවරයා 5 ඔක්තොම්බර් 1978
අධ්‍යාපන අමාත්‍යවරයා 14 පෙබරවාරි 1980
විජේරත්න, නිශ්ශංකනිශ්ශංක විජේරත්න එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපන අමාත්‍යවරයා 23 ජූලි 1977
අධිකරණ අමාත්‍යවරයා 14 පෙබරවාරි 1980
විජේතුංග, ඩී. බී.ඩී. බී. විජේතුංග එක්සත් ජාතික පක්ෂය තොරතුරු සහ ගුවන්විදුලි අමාත්‍යවරයා 23 ජූලි 1977
තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා
ආහාර, කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ අමාත්‍යවරයා
මුදල් අමාත්‍යවරයා

කැබිනට්-නොවන අමාත්‍යවරු

මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹීම නිලය දැරීම අවසන ආශ්‍ර
අතපත්තු, රංජිත්රංජිත් අතපත්තු එක්සත් ජාතික පක්ෂය කොළඹ මණ්ඩලයෙහි රෝහල් සඳහා කැබිනට්-නොවන අමාත්‍යවරයා
ආටිගල, ධර්මසේනධර්මසේන ආටිගල එක්සත් ජාතික පක්ෂය දේශීය වෛද්‍ය කැබිනට්-නොවන අමාත්‍යවරයා
හේරත්, හැරල්ඩ්හැරල්ඩ් හේරත් එක්සත් ජාතික පක්ෂය පොල් කර්මාන්ත කැබිනට්-නොවන අමාත්‍යවරයා
ජයතිලක, ලයනල්ලයනල් ජයතිලක එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා
වේරපිටිය, ටී. බී.ටී. බී. වේරපිටිය එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ආරක්ෂාව සඳහා කැබිනට්-නොවන අමාත්‍යවරයා

නියෝජ්‍ය අමාත්‍යවරු

මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹීම නිලය දැරීම නිමාව ආශ්‍ර
අබ්දුල් මජීඩ් , එම්. ඒ.එම්. ඒ. අබ්දුල් මජීඩ් එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
විදුලිබල සහ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා
අබේසුන්දර, එස්. එස්.එස්. එස්. අබේසුන්දර එක්සත් ජාතික පක්ෂය ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
අබේවික්‍රම, සුමනදාසසුමනදාස අබේවික්‍රම එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා
අධිකාරි, ඒ. එම්. එස්.ඒ. එම්. එස්. අධිකාරි එක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
ඉඩම් සහ ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
අළුවිහාරේ, ඇලික්ඇලික් අළුවිහාරේ එක්සත් ජාතික පක්ෂය වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
අමරසිරි, එම්. එස්.එම්. එස්. අමරසිරි එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
වෙළෙඳ සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
අමරතුංග, ජෝන්ජෝන් අමරතුංග එක්සත් ජාතික පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 19 ජනවාරි 1988 9 ජනවාරි 1988
ඇතුලත්මුදලි, ලලිත්ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 1984
අත්තනායක, ආර්. බී.ආර්. බී. අත්තනායක එක්සත් ජාතික පක්ෂය උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා
ආටිගල, ධර්මසේනධර්මසේන ආටිගල එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
අතුකෝරළ, ගාමිණීගාමිණී අතුකෝරළ එක්සත් ජාතික පක්ෂය යෞවන කටයුතු සහ රැකිරක්ෂා නියෝජ්‍ය අමාත්‍යවරයා
බණ්ඩා, ආර්. එම්. ධර්මදාසආර්. එම්. ධර්මදාස බණ්ඩා එක්සත් ජාතික පක්ෂය පේෂ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
පේෂ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා
බණ්ඩා, ඩබ්. එම්. ජී. ටී.ඩබ්. එම්. ජී. ටී. බණ්ඩා එක්සත් ජාතික පක්ෂය සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
බණ්ඩාර, කේ. ඩී. එම්. සී.කේ. ඩී. එම්. සී. බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය සංස්කෘතික සංවර්ධන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා
කොරයා, හරින්ද්‍රහරින්ද්‍ර කොරයා එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා
ප්‍රනාන්දු, ඩෙන්සිල්ඩෙන්සිල් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
ප්‍රනාන්දු, ටිරෝන්ටිරෝන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
ගුණසේකර, ප්‍රේමරත්නප්‍රේමරත්න ගුණසේකර එක්සත් ජාතික පක්ෂය පොදු බස්රථ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා
හේරත්, හැරල්ඩ්හැරල්ඩ් හේරත් එක්සත් ජාතික පක්ෂය ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා
ඉඹුලාන, පී. සී.පී. සී. ඉඹුලාන එක්සත් ජාතික පක්ෂය පළාත්පාලන, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
ජයතිලක, ලයනල්ලයනල් ජයතිලක එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
කරුණාරත්න, චන්ද්‍රාචන්ද්‍රා කරුණාරත්න එක්සත් ජාතික පක්ෂය තොරතුරු සහ ගුවන්විදුලි නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා
කුලරත්න, හිරිපිටියගේහිරිපිටියගේ කුලරත්න එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
කුලරත්න, මර්වින්මර්වින් කුලරත්න එක්සත් ජාතික පක්ෂය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා
මරික්කාර්, එම්. එච්. එම්. නයිනඑම්. එච්. එම්. නයින මරික්කාර් එක්සත් ජාතික පක්ෂය ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා 6 පෙබරවාරි 1978 19 ජනවාරි 1988
මැතිව්, නන්දනන්ද මැතිව් එක්සත් ජාතික පක්ෂය නාවික, ගුවන්සේවා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
පෙරේරා, ෆෙස්ටස්ෆෙස්ටස් පෙරේරා එක්සත් ජාතික පක්ෂය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977 5 පෙබරවාරි 1978
පෙරේරා, ජෝසප් මයිකල්ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂය කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
පිලපිටිය, අබේරත්නඅබේරත්න පිලපිටිය එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
පියදාස, එස්. කේ.එස්. කේ. පියදාස එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
ප්‍රේමචන්ද්‍ර, ජී. එම්.ජී. එම්. ප්‍රේමචන්ද්‍ර එක්සත් ජාතික පක්ෂය මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා
පුංචිනිලමේ, ජී. වී.ජී. වී. පුංචිනිලමේ එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
රාජකරුණා, සරත්චන්ද්‍රසරත්චන්ද්‍ර රාජකරුණා එක්සත් ජාතික පක්ෂය ආහාර සහ සමූපකාර නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
රණරාජා, ෂෙල්ටන්ෂෙල්ටන් රණරාජා එක්සත් ජාතික පක්ෂය අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
සමරවීර, පර්සිපර්සි සමරවීර එක්සත් ජාතික පක්ෂය පළාත්පාලන සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා
සමරවීර, වීරවන්නිවීරවන්නි සමරවීර එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා
සිරිසේන, ජේ. එල්.ජේ. එල්. සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමාජසේවා නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
තිලකරත්න, එඩ්වින්එඩ්වින් තිලකරත්න එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
වනිගසේකර, හර්ෂනාත්හර්ෂනාත් වනිගසේකර එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා
වෙලගෙදර, ඩී. බී.ඩී. බී. වෙලගෙදර එක්සත් ජාතික පක්ෂය සැලසුම් ක්‍රියාත්මක කිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
වේරපිටිය, ටී. බී.ටී. බී. වේරපිටිය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා 23 ජූලි 1977
විජේමාන්න, වී. එල්.වී. එල්. විජේමාන්න එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය වැවිලි පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා

දිස්ත්‍රික් අමාත්‍යවරු

මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඔීම නිලය දැරීම අවසන ආශ්‍ර
අබේකෝන්, ආර්. එම්.ආර්. එම්. අබේකෝන් එක්සත් ජාතික පක්ෂය මොණරාගල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
අබේරත්න, එච්. බී.එච්. බී. අබේරත්න එක්සත් ජාතික පක්ෂය අනුරාධපුරය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
අබේවික්‍රම, කීර්තිසේනකීර්තිසේන අබේවික්‍රම එක්සත් ජාතික පක්ෂය මාතර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
අබුසාලි, එම්. එල්. එම්.එම්. එල්. එම්. අබුසාලි එක්සත් ජාතික පක්ෂය රත්නපුරය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
අප්පුහාමි, ආර්. එම්.ආර්. එම්. අප්පුහාමි එක්සත් ජාතික පක්ෂය බදුල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
සිරිල්, පී. එම්. බී.පී. එම්. බී. සිරිල් එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
දයාරත්න, පී.පී. දයාරත්න එක්සත් ජාතික පක්ෂය අම්පාර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
ද සිල්වා , මෙරිල්මෙරිල් ද සිල්වා එක්සත් ජාතික පක්ෂය පොළොන්නරුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
දිසානායක, ඩබ්. එම්. පී. බී.ඩබ්. එම්. පී. බී. දිසානායක එක්සත් ජාතික පක්ෂය මහනුවර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
ඒකනායක, කේ. ඩබ්. ආර්. එම්.කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක එක්සත් ජාතික පක්ෂය මාතලේ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
ගුණසේකර, ටියුඩර්ටියුඩර් ගුණසේකර එක්සත් ජාතික පක්ෂය ගම්පහ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
හේරත්, රේණුකාරේණුකා හේරත් එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
හෙට්ටිආරච්චි, ඉන්ද්‍රදාසඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය කළුතර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
කනගරත්නම්, එම්.එම්. කනගරත්නම් එක්සත් ජාතික පක්ෂය මඩකලපුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
කරුණාතිලක, රූපාරූපා කරුණාතිලක එක්සත් ජාතික පක්ෂය ගාල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
මහරූෆ්, එම්. ඊ. එච්.එම්. ඊ. එච්. මහරූෆ් එක්සත් ජාතික පක්ෂය මන්නාරම සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
මහින්දසෝම, ජී. ඩී.ජී. ඩී. මහින්දසෝම එක්සත් ජාතික පක්ෂය වවුනියාව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
මල්ලිමාරච්චි, වීරසිංහවීරසිංහ මල්ලිමාරච්චි එක්සත් ජාතික පක්ෂය කොළඹ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
මන්සූර්, අබ්දුල් රසාක්අබ්දුල් රසාක් මන්සූර් එක්සත් ජාතික පක්ෂය මුලතිවු සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
නෙල්සන්, එච්. ජී. පී.එච්. ජී. පී. නෙල්සන් එක්සත් ජාතික පක්ෂය ත්‍රිකුණාමලය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978
පත්මනාදන්, රංගනායකීරංගනායකී පත්මනාදන් එක්සත් ජාතික පක්ෂය මඩකලපුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
පෙරේරා, ගාමිණී ජයවික්‍රමගාමිණී ජයවික්‍රම පෙරේරා එක්සත් ජාතික පක්ෂය කුරුණෑගල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
සෙනෙවිරත්න, එන්. ඒ.එන්. ඒ. සෙනෙවිරත්න එක්සත් ජාතික පක්ෂය කෑගල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
වන්නිනායක, එච්. බී.එච්. බී. වන්නිනායක එක්සත් ජාතික පක්ෂය පුත්තලම සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා
විජේකෝන්, යූ. බී.යූ. බී. විජේකෝන් එක්සත් ජාතික පක්ෂය යාපනය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා 1978


ආශ්‍රිත

  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  3. ශ්‍රී ලංකා ඉයර් බුක් 1977 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 17–18.
  4. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 25: වෝ ඕර් පීස්?". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  5. ශ්‍රී ලංකා ඉයර් බුක් 1982 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 12–14.
  6. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 28: ප්‍රිලියුඩ් ටු ඉරප්ෂන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  7. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 27: හෝස්විප් අමිර්තලිංගම්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයවර්ධන කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, ජයවර්ධන කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? ජයවර්ධන කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.