ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල (ඉංග්‍රීසි: Dharmasena Attygalle) හිටපු දේශිය වෛද්‍ය අමාත්‍යවරයා.
ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 19 පෙබරවාරි 1925 මඩපාත |
| විපත | 1 ජූනි 1989 මඩපාත |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, ගෞරවණීය රුපා කරුනාතිලක, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ මෙතුමා ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.
ආශ්‍රිත
වෛද්‍ය ධර්මසේන ආටිගලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
[ප්‍රවර්ගය:1925 උපත්]]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ධර්මසේන ආටිගල පිළිබඳ තොරතුරු, ධර්මසේන ආටිගල යනු කුමක්ද? ධර්මසේන ආටිගල යනු කුමක් දර්ශනය කරන්නේ?