භෞතික විද්‍යාවෙහි, ජවය යනු, කාර්යය සිදුකිරීමේ සීඝ්‍රතාවයය වෙයි. එය, ඒකක කාලයක් තුල පරිභෝජනය වන ශක්ති ප්‍රමාණයට සමතුල්‍යය වෙයි. MKS ක්‍රමයෙහිදී, ජවයෙහි ඒකක තත්පරයට ජූල් (J/s) වෙයි.තත්පරයට ජූල් 1ක් වොට් 1ක් ලෙස අර්ථ දැක්වේ. (දහඅටවන-සියවසෙහි වාෂ්ප එන්ජිමෙහි ප්‍රවර්ධක, ජේම්ස් වොට් හට ගරු කරනු වස්)
| සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව |
නිව්ටන්ගේ දෙවැනි නියමය |
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව | හර මාතෘකා |
|---|
| Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement |
| විද්‍යාඥයෝ |
|---|
| ගැලීලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson |
|
| |
ජවය(W)= කාර්යය (J) / කාලය(s)
කාලය විෂයයෙහි ජවයෙහි අනුකලය විසින් අර්ථ දැක්වෙනුයේ සිදු කල කාර්යය වෙයි. බලයෙහි සහ ව්‍යාවර්තයෙහි උපයෝග ලක්ෂ්‍යයෙහි පෙත මත මෙම අනුකලය යැපෙන හෙයින්, කාර්යයෙහි මෙම ගණනය පෙත මත යැපෙන යැයි කියැවෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජවය (භෞතික විද්‍යාව) පිළිබඳ තොරතුරු, ජවය (භෞතික විද්‍යාව) යනු කුමක්ද? ජවය (භෞතික විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?