චීන ෆ්‍රයිඩ් රයිස් (ඉංග්‍රීසි: Chinese fried rice, සරල චීන: 炒饭; සම්ප්‍රදායික චීන: 炒飯; පින්යින්: chǎofàn; ජ්‍යුට්පිං: caau2 faan6; Pe̍h-ōe-jī: chhá-pn̄g) යනු තෙම්පරාදු බත් වර්ගයකි. ඉංග්‍රීසියෙන් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් යන්න සාමාන්‍ය ව්‍යවහාරයේ දී රයිස් යන නමින් හැඳින්වෙයි.
| වෙනත් නම් | chǎofàn |
|---|---|
| Type | තෙම්පරාදු බත් |
| ආරම්භවූ ප්‍රදේශය | චීනය |
| Region or state | Greater China |
| Main ingredients | පිසින ලද බත් |
| Variations | Hokkien fried rice, Yangzhou fried rice, yin yang fried rice |
| si:Cookbook:චීන ෆ්‍රයිඩ් රයිස් Media: චීන ෆ්‍රයිඩ් රයිස් | |
නිරුක්තිය
ක්‍රි.ව. 1980 දශකයේ දී පමණ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුනු "චයිනීස් හොටෙල්" නමින් හැඳින් වූ අවන්හල් වල දී "චයිනීස් ෆ්‍රයිඩ් රයිස්" නමින් මෙම ආහාරය ශ්‍රී ලංකාවේ ආහාර අතරට එක් විය.[තහවුරු කර නොමැත] පසුව 1990 දශකයේ අවසානය පමණ වනවිට මෙහි නමෙහි "චයිනීස්" යන්න ක්‍රමිකව හැලී ගොස් "ෆ්‍රයිඩ් රයිස්" යන යෙදුම භාවිතයට පැමිණියේ ය.[තහවුරු කර නොමැත] වර්තමානයේ (එනම් 2023 වන විට[update]) "ෆ්‍රයිඩ්" යන්න ද හැලී ගොස් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම ආහාරයට "රයිස්" යන යෙදුම භාවිතා වෙයි.[තහවුරු කර නොමැත]
ආශ්‍රිත
මූලාශ්‍ර
- "The Cultural Heritage of China :: Food & Drink :: Cuisine :: Introduction" [චීනයේ සංස්කෘතික උරුමය :: ආහාර සහ පාන :: කෑම වර්ග :: හඳුන්වාදීම] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-30.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චීන ෆ්‍රයිඩ් රයිස් පිළිබඳ තොරතුරු, චීන ෆ්‍රයිඩ් රයිස් යනු කුමක්ද? චීන ෆ්‍රයිඩ් රයිස් යනු කුමක් දර්ශනය කරන්නේ?