| << | ජූනි 2026 | >> | ||||
| ඉරි | සඳු | අඟ | බදා | බ්‍රහ | සිකු | සෙන |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
| MMXXVI | ||||||
ජූනි 22, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 173 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 174 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 192 ඉතිරිව තිබේ .
සිදුවීම්
- 217 BC – රාෆියාහි සටන: ඊජිප්තුවේ සිවුවැනි ටොලමි ෆිලපටර් විසින් සෙලුසිඩ් රාජධානියේ තුන්වන මහා ඇන්ටිකස් පැරදවීම.
- 168 BC – පිඩ්නාහි සටන: තෙවන මැසිඩෝනියානු යුද්ධය අවසන් කරමින් ලුසියස් අමිලියස් පෝල්ස් යටතේ රෝමානුවන් මැසිඩෝනියානු පර්සියස් රජු පරාජය කිරීම.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජූනි 22 පිළිබඳ තොරතුරු, ජූනි 22 යනු කුමක්ද? ජූනි 22 යනු කුමක් දර්ශනය කරන්නේ?