| << | ජූනි 2026 | >> | ||||
| ඉරි | සඳු | අඟ | බදා | බ්‍රහ | සිකු | සෙන |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
| MMXXVI | ||||||
ජූනි 28, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 179 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 180 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 186 ඉතිරිව තිබේ .
සිදුවීම්
1600ට පෙර
- 1098 - පළමු කුරුස යුද්ධයේ සටන්කරුවෝ ඇන්ටියොක් සටනේ දී මෝසුල්හි කර්බෝගා පැරැදැවූ හ.
- 1360 - සිය මස්සිනා වන 2 ඉස්මයිල් මැරීමෙන් පසු 6 වන මුහම්මද් ග්‍රනාඩාවේ දස වන නස්රිඩ් රජු බවට පත් විය.
- 1461 - එඩ්වඩ්, එංගලන්තයේ 4 වන එඩ්වඩ් රජු ලෙස කිරුළු පැළඳී ය.
- 1519 - චාල්ස් V ශුද්ධ රෝම අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා ලෙස තේරී පත් විය.
- 1575 - ජපානයේ සෙන්ගෝකු යුගය: ඔඩා නොබුනාගා සහ ටොකුගාවා ඉයසුගේ ඒකාබද්ධ හමුදා නාගෂිනෝ සටනින් දිනූ හ.
1601–1900
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජූනි 28 පිළිබඳ තොරතුරු, ජූනි 28 යනු කුමක්ද? ජූනි 28 යනු කුමක් දර්ශනය කරන්නේ?