ජෝර්දානය

මුල් පිටුව | ජෝර්දානය

ජෝර්දානය ( අරාබි: الأردن‎ al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබි: المملكة الأردنية الهاشمية‎ al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.

ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය

المملكة الأردنية الهاشمية
al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah
කොඩිය
Coat of arms
උද්යෝග පාඨය: الله، الوطن، الملك (අරාබි)
Allāh, al-Waṭan, al-Malik
"දෙවියන්, රට, රජ"
ජාතික ගීය: السلام الملكي الأردني
as-Salām al-Malakī al-Urdunī
(සිංහල: ජෝර්දානයේ රාජකීය ගීතය)
අගනුවරඅම්මාන්
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)අරාබි
ජනවාර්ගික කණ්ඩායම්
  • 98% අරාබි
  • 1% සර්කෑෂියන්වරු
  • 1% ආර්මේනියානුවන්
ආගම
ඉස්ලාම්
ජාති නාම(ය)ජෝර්දේනියානු
රජයඒකීය පාර්ලිමේන්තු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩුව
• රජ
දෙවන අබ්දුල්ලා
• අග්‍රාමාත්‍යවරයා
අබ්දුල්ලා එන්සූවර්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය
• පහළ මන්ත්‍රී මණ්ඩලය
නියෝජ්‍යන්ගේ මන්ත්‍රණ සභාව
නිදහස
• ජාතීන්ගේ සංගමයේ
විධිනියෝගය අවසන් විය

25 මැයි1946
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
89,342 km2 (34,495 sq mi) (112වන)
• ජලය (%)
0.8
ජනගහණය
• නොවැම්බර් 2014 ඇස්තමේන්තුව
6,655,000 (98වන)
• ජූලි 2004 ජන සංගණනය
5,611,202
• ඝණත්වය
111.2/km2 (288.0/sq mi) (97වන)
දදේනි (ක්‍රශසා)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$40.143 බිලියන (107වන)
• ඒක පුද්ගල
$6,134 (124වන)
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$33.516 බිලියන (92වන)
• ඒක පුද්ගල
$5,122 (95වන)
ගිනි (2010)35.4
මධ්‍යම
මාසද (2013) 0.745
ඉහළ · 77වන
ව්‍යවහාර මුදලජෝර්දේනියානු ඩිනාර් (JOD)
වේලා කලාපයUTC+2 (UTC+2)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+962
අන්තර්ජාල TLD
  • .jo
  • الاردن.

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, ජාතීන්ගේ සංගමයෙහි කවුන්සිලය විසින් 1922 වසරෙහිදී ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා ලදි. 1946 වසරෙහිදී, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ ජෝර්දානය, නිල වශයෙන් හැඳින්වුනේ ට්‍රාන්ස්ජෝර්දාන හැෂ්මයිට් රාජධානිය ලෙසිනි. 1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය තුලදී, බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසුව, පළමුවන අබ්දුල්ලා රජ විසින්, ජෝර්දානයේ රජ නමැති අභිධානය ලබා ගති. 1948 දෙසැම්බර් 1 දිනදී, රාජ්‍යයේ නම, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය බවට වෙනස් කරන ලදි.


ආශ්‍රිත

  1. ටෙම්පර්මන්, ජෙරෝන් (2010). ස්ටේට්-රිලිජන් රිලේෂන්ෂිප්ස් ඇන්ඩ් හියුමන් රයිට්ස් ලෝ: ටුවර්ඩ්ස් අ රයිට් ටු රිලිජස්ලි නියුට්‍රල් ගවර්නන්ස්. BRILL. pp. 87–. ISBN 90-04-18148-2.
  2. "එත්නොලොග් රිපෝට් ෆෝ ජෝරිඩන්". Ethnologue.com. සම්ප්‍රවේශය 26 ජූලි 2012.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; autogenerated3 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "ගවර්න්මන්ට්". kinghussein.gov.jo. සම්ප්‍රවේශය 15 ජූලි 2011.
  5. ජෝර්දාන් සංඛ්‍යාන දෙපාර්තමේන්තුව, 11/2014
  6. "ජෝර්ඩන්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2012.
  7. "ජිනී ඉන්ඩෙක්ස්". ලෝක පැංකුව. සම්ප්‍රවේශය 17 ජනවාරි 2013.
  8. "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
  9. "ජෝර්ඩන් ටයිම් සෝන්". ජෝර්දාන් ප්‍රවෘත්ති කාර්යාංශය. සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2012.
  10. සාචර්, හොවාඩ් එම්. (31 ජූලි 2013). අ හිස්ට්‍රි ඔෆ් ඊශ්‍රායෙල්: ෆ්‍රොම් ද රයිස් ඔෆ් සයනිසම් ටු අවර් ටයිම්. ක්නෝෆ් ඩබ්ල්ඩේ ප්‍රකාශක සමූහය. ISBN 978-0-8041-5049-1.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෝර්දානය පිළිබඳ තොරතුරු, ජෝර්දානය යනු කුමක්ද? ජෝර්දානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.