ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය

ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1947 සිට 1952 දක්වා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1947 සැප්තැම්බර මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවුනු එය විසුරුවා හැරුණේ 1952 මාර්තු මාසයෙහිදී සේනානායක මහතාගේ මරණය හා සමගිනි. සේනානායක කැබිනට් මණ්ඩලය විසින් 1948 පෙබරවාරි මාසයෙහිදී ලංකාව නිදහස කරා මෙහෙයවීය.

කැබිනට් මණ්ඩල සාමාජිකයෝ

නම ආලේඛ්‍ය රූපය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුයේ තනතුර දැරීමෙන් ඉවත්වූයේ ආශ්‍ර
සේනානායක, ඩී. එස්.ඩී. එස්. සේනානායක එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 24 සැප්තැම්බර් 1947 22 මාර්තු 1952
ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා 24 සැප්තැම්බර් 1947 22 මාර්තු 1952
අමරසූරිය, එච්. ඩබ්.එච්. ඩබ්. අමරසූරිය එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 14 දෙසැම්බර් 1948
බණ්ඩාරනායක, එස්. ඩබ්. ආර්. ඩී.එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය සහ පළාත්පාලන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 12 ජූලි 1951
ද සිල්වා , ජෝර්ජ් ඊ.ජෝර්ජ් ඊ. ද සිල්වා කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය නිලයක් නොමැති අමාත්‍යවරයා 1948
ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලක ගුණතිලක ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ගුණවර්ධන, සෙනරත්සෙනරත් ගුණවර්ධන නිලයක් නොමැති අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1948
ජයා, ටී. බී.ටී. බී. ජයා කම්කරු සහ සමාජ සේවා අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 1950
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
කොතලාවල, ජෝන්ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙල අධ්‍යාපන අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 3 සැප්තැම්බර් 1948
රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය අධිකරණ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
රත්නායක, ඒ.ඒ. රත්නායක ආහාර සහ සමූපකාර ව්‍යාපාර අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
සේනානායක, ඩඩ්ලිඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 26 මාර්තු 1952
සිත්තම්පලම්, සී.සී. සිත්තම්පලම් ස්වාධීන තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947
කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර අමාත්‍යවරයා 1948 1948
සුන්දරලිංගම්, සී.සී. සුන්දරලිංගම් ස්වාධීන වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 26 සැප්තැම්බර් 1947 දෙසැම්බර් 1948
විජයරත්න, එඩ්වින්සෙනෙට් මන්ත්‍රී එඩ්වින් විජයරත්න ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 22 ජූලි 1948 28 පෙබරවාරි 1951

පාර්ලිමේන්තු ලේකම්වරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීමෙන් ඉවත්වීම ආශ්‍ර
අබේවික්‍රම, සයිමන්සයිමන් අබේවික්‍රම ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ද සිල්වා , ජෝර්ජ් ආර්.ජෝර්ජ් ආර්. ද සිල්වා අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 20 සැප්තැම්බර් 1950
ඉස්මයිල්, එම්. ඒ.එම්. ඒ. ඉස්මයිල් ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
ජෑන්ස්, හර්බට් එරික්සෙනෙට් මන්ත්‍රී හර්බට් එරික් ජෑන්ස් මුදල් අමාක්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 17 මැයි 1948 10 සැප්තැම්බර් 1950
ජයසූරිය, ඒ. පී.ඒ. පී. ජයසූරිය තැපැල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර් එක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
නල්ලයියා, වී.වී. නල්ලයියා ස්වාධීන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947
සිරිවර්ධන, එච්. ද ඉසෙඩ්.එච්. ද ඉසෙඩ්. සිරිවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 1947

මෙයද බලන්න

  • කැබිනට් මණ්ඩල කාර්යාලය (ශ්‍රී ලංකාව)

සටහන්

  1. මීලඟ කැබිනට් මණ්ඩලයෙහි මෙම තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත

  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. "ෆර්ස්ට් කැබිනට් හෑඩ් ඔන්ලි 14 මිනිස්ටර්ස්". ද සන්ඩේ ටයිම්ස්. 23 සැප්තැම්බර් 2007. http://www.sundaytimes.lk/070923/FunDay/heritage.html. 
  3. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 12: ට්‍රයිස්ට් විත් ඉන්ඩිපෙන්ඩන්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  4. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 14: පෝස්ට්-කොලෝනියල් රීඑලයින්මන්ට් ඔෆ් පොලිටිකල් ෆෝර්සර්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  5. වික්‍රමසිංහ, විමල් (18 ජනවාරි 2008). "සාගා ඔෆ් ක්‍රොස්ඕවර්ස්, එක්ස්පල්ෂන්ස් ඇන්ඩ් රෙසිග්නේෂන්ස් එට්සෙට්රා. රෙෆරෙන්ඩම් ෆො එක්ස්ටෙන්ෂන් [sic ඔෆ් පාර්ලිමන්ට්"]. දි අයිලන්ඩ්. http://www.island.lk/2008/01/18/features11.html. 
  6. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
  7. ගුණසේකර, එස්. එල්. (22 අප්‍රේල් 2001). "එස්. එල්. ගුණසේකර ටේක්ස් ඕන් ඒ. විනයාගමූර්ති එම්.පී.". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/04/22/featur04.html. 
  8. බර්ට්‍රම්, බැස්ටියම්පිල්ලෙයි (20 අගෝස්තු 2005). "සී. සුන්දරලිංගම් – රෙමිනිසන්සර්ස්". ඩේලි නිවුස්. http://www.dailynews.lk/2005/08/20/fea12.htm. 
  9. රාජබලන්, රේමන්ඩ් (මාර්තු 2009). "ෆර්ස්ට් අමන් අස් – පාට් 3A" (PDF). මොන්සූන් ජර්නල්. 3 (10): 40–41.
  10. "25ත් ඩෙත් ඇනිවර්සරි: සර් එඩ්වින් විජේරත්න". සන්ඩේ ඕබ්සර්වර්. 19 ඔක්තොම්බර් 2003. http://www.sundayobserver.lk/2003/10/19/fea10.html. 
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
කිසිවක් නොමැත
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
1947–1952
අනුප්‍රාප්තිකයා 
පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?