පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය


පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු, 1952 සිට 1953 දක්වා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1952 මාර්තු මාසයෙහිදී වූ සේනානායක මහතාගේ පූර්වප්‍රාප්තික ඩී. එස්. සේනනායක මහතාගේ අභාවය සමගින් පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1953 ඔක්තොම්බර් මාසයෙහිදී වූ සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම හා සමගිනි.

පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 2වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය26 මාර්තු 1952
විසිරවූ දිනය12 ඔක්තොම්බර් 1953
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ
රජයේ ප්‍රධානියාඩඩ්ලි සේනානායක
සාමාජීකයාගේ පක්ෂයසමස්ත ලංකා දෙමළ කොංග්‍රසය
එක්සත් ජාතික පක්ෂය
විපක්ෂයලංකා සමසමාජ පක්ෂය (1952)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1952–53)
විපක්ෂ නායකයාඇන්. ඇම්. පෙරේරා (1952)
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක (1952–53)
ඉතිහාසය
මැතිවරණ(යන්)1952
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)පළමුවන, දෙවන
පූර්වප්‍රාප්තිකයාඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාකොතලාවල කැබිනට් මණ්ඩලය

කැබිනට් අමාත්‍යවරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුර දැරීම අවසන් කලේ ආශ්‍රිත
සේනානායක, ඩඩ්ලිඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා 26 මාර්තු 1952 12 ඔක්තොම්බර් 1953
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා 26 මාර්තු 1952
සෞඛ්‍ය සහ පළාත් පාලන අමාත්‍යවරයා 26 මාර්තු 1952 1952
අමරසූරිය, එච්. ඩබ්.එච්. ඩබ්. අමරසූරිය එක්සත් ජාතික පක්ෂය වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා 1952
බණ්ඩා, එම්. ඩී.එම්. ඩී. බණ්ඩා අධ්‍යාපන අමාත්‍යවරයා 1952
බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා 26 මාර්තු 1952 1952
ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා 19 ජූනි 1952
ගුණසිංහ, ඒ. ඊ.ඒ. ඊ. ගුණසිංහ ලංකා කම්කරු පක්ෂය ධුරයක් නොමැති අමාත්‍යවරයා 1952
ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලක කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා 19 ජූනි 1952
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා 13 ඔක්තොම්බර් 1953
කලීල්, එම්. සී. එම්.එම්. සී. එම්. කලීල් කම්කරු අමාත්‍යවරයා 1952
කන්නග්ගර, සී. ඩබ්. ඩබ්.සී. ඩබ්. ඩබ්. කන්නග්ගර පළාත් පාලන අමාත්‍යවරයා 19 ජූනි 1952
කොතලාවල, ජෝන්ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා
නල්ලයියා, වී.වී. නල්ලයියා එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා 19 ජූනි 1952 12 ජූලි 1952
නඩේසන්, එස්.එස්. නඩේසන් එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා 1952
නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙල අධ්‍යාපන අමාත්‍යවරයා 1952
සෞඛ්‍ය අමාත්‍යවරයා 1952
පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කර්මාන්ත සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා
රත්නායක , ඒ.ඒ. රත්නායක ආහාර සහ සමූපකාර ව්‍යාපාර අමාත්‍යවරයා 1952
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 1952
සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා 19 ජූනි 1952
සිත්තම්පලම්, සී.සී. සිත්තම්පලම් ස්වාධීන තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා 1952
විජේරත්න, එඩ්වින්සෙනෙට් මන්ත්‍රී එඩ්වින් විජේරත්න 100x100px ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා 1952

පාර්ලිමේන්තු ලේකම්වරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුරෙන් නික්මගියේ ආශ්‍ර
ආටිගල, සී. ඊ.සී. ඊ. ආටිගල සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
හන්ටර්, එල්. එල්.එල්. එල්. හන්ටර් මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 2 අප්‍රේල් 1952
මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා 2 ජූනි 1952 29 අප්‍රේල් 1953
ඉබ්‍රාහිම්, එම්. එන්.එම්. එන්. ඉබ්‍රාහිම් පළාත්පාලන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
ජයවර්ධන, ටී. එෆ්.ටී. එෆ්. ජයවර්ධන කම්කරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
කීර්තිරත්න, එන්. එච්.එන්. එච්. කීර්තිරත්න එක්සත් ජාතික පක්ෂය තැපැල් සහ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
කුමාරස්වාමි, වී.වී. කුමාරස්වාමි සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
පානබොක්කේ, ටී. බී.ටී. බී. පානබොක්කේ අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
රත්නායක, වී. ජී. ඩබ්.වී. ජී. ඩබ්. රත්නායක ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා
සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායක ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා සැප්තැම්බර් 1952

මෙයද බලන්න

  • කැබිනට් කාර්යාලය (ශ්‍රී ලංකාව)
  • හර්තාලය 1953

සටහන්

  1. පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ නිලයම දිගටම දැරීම.

ආශ්‍රිත

  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 14: පෝස්ට්-කොලෝනියල් රීඑලයින්මන්ට ඔෆ් පොලිටිකල් ෆෝර්සර්ස්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. සිලෝන් ඉයර් බුක් 1951 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 27–28.
  4. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
  5. අමිට්, එම්. එච්. (2 පෙබරවාරි 2002). "ඩොක්ටර් එම්. සී. එම්. කලීල්ස් 103ර්ඩ් බර්ත් ඇනිවර්සරි". ඩේලි නිවුස්. http://www.dailynews.lk/2002/02/02/fea08.html. 
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
ඩී. එස්. සේනානායක කැබිනට් මණ්ඩලය
ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය
1952–1953
අනුප්‍රාප්තිකයා 
කොතලාවල කැබිනට් මණ්ඩලය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?