කොතලාවල කැබිනට් මණ්ඩලය යනු, 1953 සිට 1956 දක්වා අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1953 ඔක්තොම්බර් මාසයෙහිදී කොතලාවල මහතාගේ පූර්වප්‍රාප්තික ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීම හා සමගින් පිහිටුවුනු එය විසුරුවා හැරුණේ 1956 අප්‍රේල් මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.
| කොතලාවල කැබිනට් මණ්ඩලය | |
|---|---|
ලංකාවෙහි 3වන කැබිනට් මණ්ඩලය | |
| පිහිටවූ දිනය | 12 ඔක්තොම්බර් 1953 |
| විසිරවූ දිනය | 12 අප්‍රේල් 1956 |
| පුද්ගලයින් සහ සංවිධාන | |
| රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
| රජයේ ප්‍රධානියා | ජෝන් කොතලාවල |
| සාමාජීකයාගේ පක්ෂය | |
| විපක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| විපක්ෂ නායකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
| ඉතිහාසය | |
| අපගාමී මැතිවරණය | 1956 |
| ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 2වන |
| පූර්වප්‍රාප්තිකයා | පළමුවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
| අනුප්‍රාප්තිකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුයේ | නිලය දැරීමෙන් නික්මුණේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| කොතලාවල, ජෝන්ජෝන් කොතලාවල | එක්සත් ජාතික පක්ෂය | අග්‍රාමාත්‍යවරයා | 12 ඔක්තොම්බර් 1953 | 12 අප්‍රේල් 1956 | |||
| ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා | 1953 | ||||||
| ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා | 1954 | ||||||
| බණ්ඩා, එම්. ඩී.එම්. ඩී. බණ්ඩා | අධ්‍යාපන අමාත්‍යවරයා | ||||||
| බුලන්කුලම, පී. බී.පී. බී. බුලන්කුලම | ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා | ||||||
| ගුණතිලක, ඔලිවර්සෙනෙට් මන්ත්‍රී ඔලිවර් ගුණතිලක | මුදල් අමාත්‍යවරයා | 1953 | 1954 | ||||
| ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා | 1953 | ||||
| ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | මුදල් අමාත්‍යවරයා | 1 ජූලි 1954 | 18 පෙබරවාරි 1956 | |||
| ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රම | ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා | 1954 | |||||
| කලීල්, එම්. සී. එම්.එම්. සී. එම්. කලීල් | කම්කරු අමාත්‍යවරයා | ||||||
| කන්නග්ගර, සී. ඩබ්. ඩබ්.සී. ඩබ්. ඩබ්. කන්නග්ගර | පළාත්පාලන අමාත්‍යවරයා | 1953 | |||||
| නඩේසන්, එස්.එස්. නඩේසන් | එක්සත් ජාතික පක්ෂය | තැපැල් සහ තොරතුරු අමාත්‍යවරයා | 19 ජනවාරි 1956 | ||||
| නුගවෙල, ඊ. ඒ.ඊ. ඒ. නුගවෙල | සෞඛ්‍ය අමාත්‍යවරයා | 1953 | |||||
| පොන්නම්බලම්, ජී. ජී.ජී. ජී. පොන්නම්බලම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා | 22 ඔක්තොම්බර් 1953 | ||||
| රාජපක්ෂ, ලලිතසෙනෙට් මන්ත්‍රී ලලිත රාජපක්ෂ | අධිකරණ අමාත්‍යවරයා | 7 නොවැම්බර් 1953 | |||||
| රත්නායක, ඒ.ඒ. රත්නායක | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා | 1953 | |||||
| සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක | වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා | 10 ජූලි 1954 | |||||
| වයිද්දිනාදන්, කන්දයියාසෙනෙට් මන්ත්‍රී කන්දයියා වයිද්දිනාදන් | නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා | 1953 | 1953 | ||||
| කර්මාන්ත, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා | 1953 | ||||||
| වික්‍රමනායක, ඊ. බී.සෙනෙට් මන්ත්‍රී ඊ. බී. වික්‍රමනායක | අධිකරණ අමාත්‍යවරයා | 1953 | |||||
පාර්ලිමේන්තු ලේකම්වරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන් කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 19 ඔක්තොම්බර් 1953 | 1 ජූලි 1954 | |||
| කුමාරස්වාමි, වී.වී. කුමාරස්වාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| නල්ලයියා, වී.වී. නල්ලයියා | එක්සත් ජාතික පක්ෂය | ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| වන්නිනායක, යූ. බී.යූ. බී. වන්නිනායක | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 1 ජූලි 1954 | 27 අප්‍රේල් 1955 | ||||
සටහන්
- පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුරම දිගටම දරන ලදි.
ආශ්‍රිත
- "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 15: ටර්බියුලන්ස් ඉන් එනි ලැන්වේජ්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොතලාවල කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, කොතලාවල කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? කොතලාවල කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?