එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1956 සිට 1959 දක්වා අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1956 අප්‍රේල් මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1959 සැප්තැම්බර මාසයෙහිදී සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය හා සමගිනි.
| එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය | |
|---|---|
ලංකාවෙහි 4වන කැබිනට් මණ්ඩලය | |
| පිහිටවූ දිනය | 12 අප්‍රේල් 1956 |
| විසිරවූ දිනය | 26 සැප්තැම්බර් 1959 |
| පුද්ගලයින් සහ සංවිධාන | |
| රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
| රජයේ ප්‍රධානියා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
| සාමාජීකයාගේ පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
| විපක්ෂය | ලංකා සමසමාජ පක්ෂය |
| විපක්ෂ නායකයා | ඇන්. ඇම්. පෙරේරා |
| ඉතිහාසය | |
| මැතිවරණ(යන්) | 1956 |
| ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 3වන |
| පූර්වප්‍රාප්තිකයා | කොතලාවල කැබිනට් මණ්ඩලය |
| අනුප්‍රාප්තිකයා | දහනායක කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන් කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| බණ්ඩාරනායක, එස්. ඩබ්. ආර්. ඩී.එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අග්‍රාමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | 26 සැප්තැම්බර් 1959 | |||
| ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | 26 සැප්තැම්බර් 1959 | |||||
| දහනායක, ඩබ්.ඩබ්. දහනායක | සිංහල භාෂා පෙරමුණ | අධ්‍යාපන අමාත්‍යවරයා | |||||
| ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා | |||||
| කෘෂිකර්ම අමාත්‍යවරයා | 9 ජූනි 1959 | ||||||
| ද සිල්වා, එම්. ඩබ්. එච්.සෙනෙට් මන්ත්‍රී එම්. ඩබ්. එච්. ද සිල්වා | අධිකරණ අමාත්‍යවරයා | ජූනි 1959 | |||||
| ද සිල්වා , විලියම්විලියම් ද සිල්වා | විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා | 18 මැයි 1959 | ||||
| ද සොයිසා , ස්ටැන්ලිස්ටැන්ලි ද සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | මුදල් අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| ගුණවර්ධන, පිලිප්පිලිප් ගුණවර්ධන | විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය | කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | 18 මැයි 1959 | |||
| ඉලංගරත්න, ටී. බී.ටී. බී. ඉලංගරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| ජයසූරිය, ඒ. පී.සෙනෙට් මන්ත්‍රී ඒ. පී. ජයසූරිය | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | |||||
| ජයවික්‍රම, වැලන්ටයින් එස්.සෙනෙට් මන්ත්‍රී වැලන්ටයින් එස්. ජයවික්‍රම | අධිකරණ අමාත්‍යවරයා | ජූනි 1959 | |||||
| කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා අමාත්‍යවරයා | 9 ජූනි 1959 | ||||
| කුරුප්පු, ජයවීරජයවීර කුරුප්පු | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා | |||||
| මරික්කාර්, සී. ඒ. එස්.සී. ඒ. එස්. මරික්කාර් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා | 9 ජූනි 1959 | ||||
| සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක | ස්වාධීන | වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| විජේසිංහ, සී.සෙනෙට් මන්ත්‍රී සී. විජේසිංහ | ජනසතු සේවා සහ මාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා | ||||||
| විජේවර්ධන, විමලාවිමලා විජේවර්ධන | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | සෞඛ්‍ය අමාත්‍යවරයා | 12 අප්‍රේල් 1956 | ||||
| පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා | 9 ජූනි 1959 | ||||||
පාර්ලිමේන්තු ලේකම්වරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන් කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| අබේවික්‍රම, හෙන්රිහෙන්රි අබේවික්‍රම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාස | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| බෙලිගම්මන, සී. ආර්.සී. ආර්. බෙලිගම්මන | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| ප්‍රනාන්දු, හියුහියු ප්‍රනාන්දු | ස්වාධීන | කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| ඊරියගොල්ල, අයි. එම්. ආර්. ඒ.අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල | ස්වාධීන | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර් | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | ||||||
| කරුණාරත්න, නිමල්නිමල් කරුණාරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 18 නොවැම්බර් 1958 | 19 මැයි 1959 | |||
| මැදිවක, එම්. බී. ඩබ්.එම්. බී. ඩබ්. මැදිවක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| මොන්නකුලම, ඩී. බී.ඩී. බී. මොන්නකුලම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ජනසතුසේවා සහ මාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපා | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 25 ජූනි 1959 | |||||
| රාජපක්ෂ, ඩී. ඒ.ඩී. ඒ. රාජපක්ෂ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| රාජපක්ෂ, ලක්ෂ්මන්ලක්ෂ්මන් රාජපක්ෂ | විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය | වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| රාජරත්න, කේ. එම්. පී.කේ. එම්. පී. රාජරත්න | ජාතික විමුක්ති පෙරමුණ | පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| සමරවීර, මහානාමමහානාම සමරවීර | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||||
| සුබසිංහ, ටී. බී.ටී. බී. සුබසිංහ | ස්වාධීන | ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| වීරකෝන්, පී. බී. ඒ.පී. බී. ඒ. වීරකෝන් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අධ්‍යාපන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
| විජේසිංහ, සී.සෙනෙට් මන්ත්‍රී සී. විජේසිංහ | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 25 අප්‍රේල් 1956 | 10 සැප්තැම්බර් 1958 | ||||
සටහන්
- ඊළඟ කැබිනට් මණ්ඩලයෙහිදීද මෙම තනතුරම දිගටම දරන ලදි.
ආශ්‍රිත
- "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 16: 'ඔනොරබල් වූන්ඩ්ස් ඔෆ් වෝ'". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- සිලෝන් ඉයර් බුක් 1956 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
- සිලෝන් ඉයර් බුක් 1957 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
- සිලෝන් ඉයර් බුක් 1959 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 9–10.
- රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?