දහනායක කැබිනට් මණ්ඩලය යනු, 1959 සිට 1960 දක්වා අග්‍රාමාත්‍ය ඩබ්. දහනායක විසින් නායකත්වය සැපයුණු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1959 සැප්තැම්බර් මාසයෙහිදී දහනායක මහතාගේ පූර්වප්‍රාප්තික එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සමගින් පිහිටවනු ලැබූ එය විසුරුවන ලද්දේ 1960 මාර්තු මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.
| දහනායක කැබිනට් මණ්ඩලය | |
|---|---|
ලංකාවෙහි 5වන කැබිනට් මණ්ඩලය | |
| පිහිටවූ දිනය | 26 සැප්තැම්බර් 1959 |
| විසිරවූ දිනය | 20 මාර්තු 1960 |
| පුද්ගලයින් සහ සංවිධාන | |
| රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
| රජයේ ප්‍රධානියා | ඩබ්. දහනායක |
| සාමාජීකයාගේ පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
| විපක්ෂය | ලංකා සමසමාජ පක්ෂය |
| විපක්ෂ නායකයා | ඇන්. ඇම්. පෙරේරා |
| ඉතිහාසය | |
| අපගාමී මැතිවරණය | මාර්තු 1960 |
| ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 3වන |
| පූර්වප්‍රාප්තිකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය |
| අනුප්‍රාප්තිකයා | දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම නිම කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| දහනායක, ඩබ්.ඩබ්. දහනායක | සිංහල භාෂා පෙරමුණ | අග්‍රාමාත්‍යවරයා | 26 සැප්තැම්බර් 1959 | 20 මාර්තු 1960 | |||
| ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා | 26 සැප්තැම්බර් 1959 | 20 මාර්තු 1960 | |||||
| අබේවික්‍රම, හෙන්රිහෙන්රි අබේවික්‍රම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කර්මාන්ත අමාත්‍යවරයා | |||||
| ද සිල්වා , සී. පී.සී. පී. ද සිල්වා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා | දෙසැම්බර් 1959 | ||||
| ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කම්කරු අමාත්‍යවරයා | 26 සැප්තැම්බර් 1959 | 8 දෙසැම්බර් 1959 | |||
| ද සොයිසා , ස්ටැන්ලිස්ටැන්ලි ද සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | මුදල් අමාත්‍යවරයා | 22 නොවැම්බර් 1959 | ||||
| ඉලංගරත්න, ටී. බී.ටී. බී. ඉලංගරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා | 26 සැප්තැම්බර් 1959 | 8 දෙසැම්බර් 1959 | |||
| ජයසූරිය, ඒ. පී.සෙනෙට් මන්ත්‍රී ඒ. පී. ජයසූරිය | සෞඛ්‍ය අමාත්‍යවරයා | 26 සැප්තැම්බර් 1959 | 8 දෙසැම්බර් 1959 | ||||
| ජයවික්‍රම, වැලන්ටයින් එස්.සෙනෙට් මන්ත්‍රී වැලන්ටයින් එස්. ජයවික්‍රම | අධිකරණ අමාත්‍යවරයා | ||||||
| කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | සංස්කෘතික කටයුතු සහ සමාජ සේවා අමාත්‍යවරයා | 8 දෙසැම්බර් 1959 | ||||
| මරික්කාර්, සී. ඒ. එස්.සී. ඒ. එස්. මරික්කාර් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා | |||||
| මැදිවක, එම්. බී. ඩබ්.එම්. බී. ඩබ්. මැදිවක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා | |||||
| මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා | |||||
| මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපා | මුදල් අමාත්‍යවරයා | 22 නොවැම්බර් 1959 | 5 දෙසැම්බර් 1959 | ||||
| සේනානායක, මෛත්‍රිපාලමෛත්‍රිපාල සේනානායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ප්‍රවාහන සහ විදුලිබල අමාත්‍යවරයා | 8 දෙසැම්බර් 1959 | ||||
| සේනානායක, ආර්. ජී.ආර්. ජී. සේනානායක | ස්වාධීන | ආහාර, වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා | |||||
| විජේවර්ධන, විමලාවිමලා විජේවර්ධන | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ නිවාස අමාත්‍යවරයා | 21 නොවැම්බර් 1959 | ||||
පාර්ලිමේන්තු ලේකම්වරු
- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
| නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන්කලේ | ආශ්‍ර | |
|---|---|---|---|---|---|---|---|
| මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපා | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 5 දෙසැම්බර් 1959 | |||||
| ගුණසේකර, ඩී. එස්.ඩී. එස්. ගුණසේකර | වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 5 දෙසැම්බර් 1959 | |||||
| ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාස | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 5 දෙසැම්බර් 1959 | |||||
සටහන්
- පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුරම දිගටම දරන ලදි.
ආශ්‍රිත
- "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දහනායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, දහනායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? දහනායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?