තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. සිතියම

ග්‍රාම නිළධාරි වසම්

ගල්ලන්දල

කෝරලේගම

එප්පල

පනන්ගල නැගෙනහිර

පනන්ගල උතුර

පනන්ගල බටහිර

මල්හතාව

හිනිදුම දකුණ

හිනිදුම උතුර

හිනිදුම බටහිර

බටහේන

කුඩුගල්පල

ඇල ඉහළ

ඇල ඉහළ උතුර

කුඹුරේගොඩ

හබරකඩ බටහිර

හබරකඩ නැගෙනහිර

තවලම උතුර

තවලම දකුණ

තවලම මුකලාන

හල්විටිගල 1 පියවර

හල්විටිගල 2 පියවර

දාම්මල ජනපදය

දාම්මල ගම

මල්ගල්ල

තලංගල්ල නැගෙනහිර

තලංගල්ල බටහිර

තලංගල්ල ගම

ඕපාත නැගෙනහිර

ඕපාත බටහිර

ඕපාත දකුණ

ඕපාත උතුර

වීරපාන නැගෙනහිර

වීරපාන බටහිර

වීරපාන උතුර

වීරපාන දකුණ

ආර්ථිකය

වී ගොවිතැන මූලික කරගත් ආර්ථික පසුබිමක් ලෙස හැදින්වුවද වර්තමානයේ තේ වගාව විශාල ලෙස මෙහි ආර්ථික පසුබිමට බලපා ඇත......මෙහි කුඩා තේ වතු හිමියන් විශාල වශයෙන් දිවි ගෙවයි...එසේම මෙහි කුඹුරු ගොවිතැන යොදා ගන්නේ තම එදිනෙදා බත සපයා ගැනීමට පමණි. වී විකිණීම ඉතාම දුර්ලභය. ඇත්නම් ඒද බිත්තර වී(ඊලග වර වගා කිරීම සදහා අවශ්‍යය ධාතු ඵල)

ප්‍රාදේශීය ලේකම්වරුන්

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?