නලින් ප්‍රනාන්දු

කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු, (දෙමළ: நளின் பெர்னாண்டோ, ඉංග්‍රීසි: Nalin Fernando; උපත 24 ඔක්තෝබර් 1975) හෙවත් නලින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

නලින් ප්‍රනාන්දු
Nalin Fernando
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාෂෙහාන් සේමසිංහ
අනුප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපත
කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු

8 මැයි 1973 (1973-05-08) (වයස 52)
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයනෝර්ත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය

මූලාශ්‍ර

  1. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නලින් ප්‍රනාන්දු පිළිබඳ තොරතුරු, නලින් ප්‍රනාන්දු යනු කුමක්ද? නලින් ප්‍රනාන්දු යනු කුමක් දර්ශනය කරන්නේ?