නලින්ද ජයතිස්ස (Nalinda Jayatissa, උපත 21 අප්‍රේල් 1977), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
නලින්ද ජයතිස්ස | |
|---|---|
| Nalinda Jayatissa | |
| සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 18 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
| ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | ප්‍රසන්න රණතුංග |
| කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 21 අප්‍රේල් 1977 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| උගත් ශාස්ත්‍රාලය | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | වෛද්‍ය වෘත්තික |
මූලාශ්‍ර
- "ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම." හිටපු මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නලින්ද ජයතිස්ස පිළිබඳ තොරතුරු, නලින්ද ජයතිස්ස යනු කුමක්ද? නලින්ද ජයතිස්ස යනු කුමක් දර්ශනය කරන්නේ?