නිකිණි මාසයට ඇසළ සහ බිනර අතර චන්ද්‍ර මාසයයි.
වදන
එම තේරුම ලැබී ඇත්තේ "වැසි නැති" යන අර්ථයෙනි. මෙම මාසය ආදී සිංහලයන් විසින් වැව් අලුත්වැඩියා කිරීමට යොදා ගෙන ඇත.
ආශ්‍රිත
- අගෝස්තු මාසය පිලිබඳව ලිපියක්[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි මාසය පිළිබඳ තොරතුරු, නිකිණි මාසය යනු කුමක්ද? නිකිණි මාසය යනු කුමක් දර්ශනය කරන්නේ?