නිරුපමා රාජපක්ෂ

නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.

නිරුපමා රාජපක්ෂ
Nirupama Rajapaksa
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2010
Member of the ශ්‍රී ලංකා Parliament
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
1994–2000
තනතුර දරමින්
2005
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ, UPFA
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 63)
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සබඳතාජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ
පදිංචිය(s)95 හෝර්ටන් පෙදෙස,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිරුපමා රාජපක්ෂ පිළිබඳ තොරතුරු, නිරුපමා රාජපක්ෂ යනු කුමක්ද? නිරුපමා රාජපක්ෂ යනු කුමක් දර්ශනය කරන්නේ?