නිවර්තන වැසි වනාන්තර

මුල් පිටුව | නිවර්තන වැසි වනාන්තර

නිවර්තන වැසි වනාන්තරයක් යනු, දළ වශයෙන් නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට අක්ෂාංශ අංශක 28  ක් අතර පිහිටන පරිසර පද්ධති වර්ගයකි (කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර නිරක්ෂීය කලාපයෙහි).සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ .25-30°C අතර උෂ්ණත්වයක් ඇත.

ස්තරිභවනය දැකිය හැක. ප්‍රධාන වශයෙන් නෙරු ඵ්තරය , වියන් ස්තරය හා උප වියන් ස්තරය දැකිය හැක . ඊට පහලින් පඳුරු හා විශාල අකාෂ්ඨීය ශාකවලින් යුතු යටි ස්තරය දැකිය හැක. වනාන්තරයේ බිම් ස්තරය කුඩා අකාෂ්ඨීය ශාක , හතු හා වියලි සුන්බුන්වලින් සමන්විත යි .

මේවායේ සදාහරිත ශාක ප්‍රමුඛ වේ. අපිශාක ද සුලබ වේ .

ආශ්‍රිත

  1. වයි ද ඇමේසන් රේන්ෆොරස්ට් ඊස් සෝ රිච් ඉන් සිපීසීස් සංරක්ෂණය කළ පිටපත 2011-02-25 at the Wayback Machine. Earthobservatory.nasa.gov (5 දෙසැම්බර් 2005). සම්ප්‍රෙව්ශය 28 මාර්තු 2013 දිනදී.
  2. වයි ද ඇමේසන් රේන්ෆොරස්ට් ඊස් සෝ රිච් ඉන් සිපීසීස්. ScienceDaily.com (5 දෙසැම්බර් 2005). සම්ප්‍රෙව්ශය 28 මාර්තු 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිවර්තන වැසි වනාන්තර පිළිබඳ තොරතුරු, නිවර්තන වැසි වනාන්තර යනු කුමක්ද? නිවර්තන වැසි වනාන්තර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.