ගණිතයෙහි, පරිමිත කුලකයක් යනු, අවයව පරිමිත සංඛ්‍යාවක් සහිත කුලකයකි. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව ප්‍රකෘති සංඛ්‍යාවක් ( සෘණ-නොවන පූර්ණ සංඛ්‍යාවක්) වන අතර එය කුලකයෙහි අනේකත්වය ලෙසින් හැඳින්වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරිමිත කුලකය පිළිබඳ තොරතුරු, පරිමිත කුලකය යනු කුමක්ද? පරිමිත කුලකය යනු කුමක් දර්ශනය කරන්නේ?