පේරාදෙණිය

මුල් පිටුව | පේරාදෙණිය

පේරාදෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරට ආසන්නව පිහිටා තිබෙන උපනගරයකි.

පේරාදෙණිය
උප නගරය
පේරාදෙණිය උද්භිද උද්‍යානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
ජනගහණය
 • මුළු50,000
වේලා කලාප+5.30

ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව පිහිටුවා තිබෙන්නේද පේරාදෙණිය තුල වෙයි.

සංචාරක ආකර්ෂණ

  • පේරාදෙණිය උද්භිද උද්‍යානය - පේරාදෙණිය උද්භිද උද්‍යානය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිත උද්‍යානය ලෙස සැලකෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පේරාදෙණිය පිළිබඳ තොරතුරු, පේරාදෙණිය යනු කුමක්ද? පේරාදෙණිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.