පොල්වත්තේ බුද්ධදත්ත හිමි

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි (ඉංග්‍රීසි: Polwatte Buddhadatta Thera) දේශ දේශාන්තර පතළ කීර්තිධර අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නා හිමියෝ කලකින් ලොව පහළවන දුර්ලභ ගණයේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

අග්ග මහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි
උපත1887 ජූලි 23
අම්බලන්ගොඩ පොල්වත්ත
මරණය1962 නොවැම්බර් මස 09 දි

1923 දී ආනන්ද විද්‍යාලයේ ආචාර්යය ධුරයටපත් උන්වහන්සේ 1924 දී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආරම්භක ගුරු මඩුල්ලේ සාමාජිකයෙක්ද විය.


ආශ්‍රිත

  • හියුං සියං භ්‍රමණවෘතාන්තය – පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංරක්ෂණය කළ පිටපත 2020-10-29 at the Wayback Machine
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොල්වත්තේ බුද්ධදත්ත හිමි පිළිබඳ තොරතුරු, පොල්වත්තේ බුද්ධදත්ත හිමි යනු කුමක්ද? පොල්වත්තේ බුද්ධදත්ත හිමි යනු කුමක් දර්ශනය කරන්නේ?