බක් පුර විසේනිය

බක් පුර විසේනිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ පස්වන (5) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි විසිපහක් (25) ඉතිරිව ඇත.

වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ, පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීම චාරිත්‍රය සමඟින් ය. ඒ බක් මස පුර පෑළවිය සිට බක් මස පුර විසේනිය දක්වා දිනයක දී ය.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-16.
  2. "සිංහල අවුරුද්ද හා ලිත කියවීම". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-10.


ලිත
පෙර තිථිය
බක් පුර ජලවක
බක් පුර විසේනිය පසු තිථිය
බක් පුර සැටවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් පුර විසේනිය පිළිබඳ තොරතුරු, බක් පුර විසේනිය යනු කුමක්ද? බක් පුර විසේනිය යනු කුමක් දර්ශනය කරන්නේ?