බයාන් ඛුටුඝ් අධිරාජිනිය (1324–1365) යනු යුවාන් රාජවංශයේ අධිරාජිනියක් වන අතර, ඇය තොඝොන් තෙමූර් (හුයිෂොං අධිරාජයා) අධිරාජයාගේ අධිරාජිනියක් වූවා ය.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- ලිම් ජු-ඉයුන් විසින් 2013 රූපවාහිනී කතාමාලාවක් වන එම්ප්‍රස් කි තුළ ඇගේ චරිතය නිරූපණය කරයි.
සටහන්
| පූර්වප්‍රාප්තිකයා ධනශ්‍රි අධිරාජිනිය | තොඝොන් තෙමූර්ගේ අගබිසව 1337–1365 | අනුප්‍රාප්තික ගි අධිරාජිනිය |
| යුවාන් රාජවංශයේ අධිරාජිනිය 1337–1365 |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බයාන් ඛුටුඝ් පිළිබඳ තොරතුරු, බයාන් ඛුටුඝ් යනු කුමක්ද? බයාන් ඛුටුඝ් යනු කුමක් දර්ශනය කරන්නේ?