යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව

යුවාන් රාජවංශයේ අධිරාජිනියන් ප්‍රධාන වශයෙන්ම මොංගෝල ජනවාර්ගිකත්වයෙන් යුත් පිරිසක් විය. නමුත් ගි අධිරාජිනිය පමණක් කොරියාවෙන් පැමිණි තැනැත්තියක වූවා ය.

  • 1260–1281 : චාබි - කුබ්ලයි ඛාන්ගේ අධිරාජිනිය
  • 1283–1294 : නම්බුයි - කුබ්ලයි ඛාන්ගේ දෙවන අධිරාජිනිය
  • 1295–1307 : බුලුගන් - තෙමූර් ඛාන්ගේ (යුවාන්හි චෙංසොං අධිරාජයා) අධිරාජිනිය
  • 1310–1311  : චෙන්ගේ - කූලූග් ඛාන්ගේ (යුවාන්හි වුෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1313–1320 : රද්නශිරි - අයුර්බර්වාදා බුයාන්ටු ඛාන්ගේ (යුවාන්හි රෙන්ෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1321–1323 : සුගබාලා - ගෙගීන් ඛාන්ගේ (යුවාන්හි යිංෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1324–1328 : බාබුඛාන් ඛාටුන් - යෙසූන් තෙමූර්ගේ (යුවාන්හි තායිදිං අධිරාජයා) අධිරාජිනිය
  • 1328–1329 : බුදශිරි - ජයාටු ඛාන් ටුඝ් තෙමූර්ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, පළමු වර) අධිරාජිනිය
  • 1329–1329 : බාබුෂා - ඛුටුඝ්ටු ඛාන් කුසලාගේ (යුවාන්හි මිංෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1329–1332 : බුදශිරි - ජයාටු ඛාන් ටුඝ් තෙමූර්ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, දෙවන වර) අධිරාජිනිය
  • 1332–1332 : දලියෙටෙමිෂි - රින්චින්බාල් ඛාන්ගේ (යුවාන්හි නිංෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1333–1335 : දනශිරි - තොඝොන් තෙමූර්ගේ (යුවාන්හි හුයිෂොං අධිරාජයා) අධිරාජිනිය
  • 1337–1365 : බයාන් ඛුටුඝ් - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය
  • 1365–1370 : ගි අධිරාජිනිය - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය

මරණාපරව පදවි නාම පිරිනැමුණු අධිරාජිනියන්:

  • 1336 : මයිලයිටි - තොඝොන් තෙමූර්ගේ මව

මේවාත් බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව පිළිබඳ තොරතුරු, යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව යනු කුමක්ද? යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?