දනශ්‍රි

දනශිරි අධිරාජිනිය (1335දී මියගිය) යනු යුවාන් රාජවංශයේ අධිරාජිනියකි. ඇය තොඝොන් තෙමූර් (හුයිෂොං අධිරාජයා) සමග විවාහ වූවා ය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

  • බෙක් ජින්-හී විසින් 2013 රූපවාහිනී කතාමාලාවක් වූ එම්ප්‍රස් කි තුළ ඇගේ චරිතය නිරූපණය කොට ඇත.

සටහන්

චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
දලියෙටෙමිෂි
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1333–1335
අනුප්‍රාප්තික
බයාන් ඛුටුඝ්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දනශ්‍රි පිළිබඳ තොරතුරු, දනශ්‍රි යනු කුමක්ද? දනශ්‍රි යනු කුමක් දර්ශනය කරන්නේ?