ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලපිටිය පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. අමරපුර නිකායට අයත් චූලකන්ධි නිකායෙහි ප්‍රධාන මූලස්ථානය ලෙස කටයුතු කරන විහාරය, නායක පන්සල යනුවෙන්ද හැඳින්වේ. එය බලපිටිය නගරයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින්, කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජූනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකොට තිබේ.
| ශ්‍රී පුෂ්පාරාම විහාරය Sri Pushparama Vihara | |
|---|---|
විහාරයේ වූ ධර්ම ශාලාව | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | වැලිතර, බලපිටිය, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°17′29.9″N 80°02′31.7″E / 6.291639°N 80.042139°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| පළාත | දකුණු පළාත |
| උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජූනි 2008) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "බලපිටිය පුරාණ විහාරය". Aazinglanka. සම්ප්‍රවේශය 8 April 2017.
- ගැසට් 1553 6 ජූනි 2008, පිටු අංකය: 524.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය පිළිබඳ තොරතුරු, බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු කුමක්ද? බලපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?