ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රත්මලාන පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටි ශ්‍රී ධර්මාරාම මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ පෙබරවාරි 23වන දිනදී රජයේ ගැසට් අංක 1486 යටතේ සිදුකොට තිබේ.
| ශ්‍රී පුෂ්පාරාම විහාරය Sri Pushparama Vihara | |
|---|---|
ස්තූපය සහ විහාර මන්දිරය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | රත්මලාන, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°49′18.4″N 79°52′16.2″E / 6.821778°N 79.871167°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| පළාත | බස්නාහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (23 පෙබරවාරි 2007) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාර |
| ආදිකර්තෘ | බලපිටියේ ධීරානන්ද තෙරණුවෝ |
| සම්පූර්ණ කෙරුණේ | 1795 – 1800 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- ජනක වෙත්තසිංහ (7 ජුනි 2009). "රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 8 මාර්තු 2017.
- ගැසට් 1486 23 පෙබරවාරි 2007, පිටු අංකය: 7.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්මලාන ශ්‍රී පුෂ්පාරාම විහාරය පිළිබඳ තොරතුරු, රත්මලාන ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු කුමක්ද? රත්මලාන ශ්‍රී පුෂ්පාරාම විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?