බිනර අව එකොළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බිනර මාසයේ විසිහයවන (26) තිථියයි. එසේම බිනර මාසයේ අව පක්‍ෂයේ එකොළොස්වන (11) තිථියයි. බිනර මාසය අවසන් වීමට, එනම් වප් මාසය ආරම්භ වීමට තව තිථි හතරක් (4) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-27.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බිනර අව දසවක | බිනර අව එකොළොස්වක | පසු තිථිය බිනර අව දොළොස්වක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිනර අව එකොළොස්වක පිළිබඳ තොරතුරු, බිනර අව එකොළොස්වක යනු කුමක්ද? බිනර අව එකොළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?